ලංකාවේ මානව හිමිකම් – පොලීසිය සහ වෘෂණකෝෂ
මීට දින 4කට පෙර Facebook සටහනක් ඇස ගැටිණි. එම සටහන ලියා තිබුණේ ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් චන්ද්‍රනාත් පතිරණ යි. ( ඔහු, 2022 වසරේ තිරගත වූ ‘Night Rider’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ය) ඔහුට…
මීට දින 4කට පෙර Facebook සටහනක් ඇස ගැටිණි. එම සටහන ලියා තිබුණේ ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් චන්ද්‍රනාත් පතිරණ යි. ( ඔහු, 2022 වසරේ තිරගත වූ ‘Night Rider’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ය) ඔහුට…
iMage: vikalpa මෙවර මානව හිමිකම් දිනය එළඹෙන්නේ මෙරට පුරවැසි ප්‍රජාව අබියස තීරණාත්මක අභියෝග රැසක් ඇති අවස්ථාවකය. ඒවා මෙසේ දැක්විය හැක. 1. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන පුරවැසියාගේ ඡන්ද බලය අනීතික ලෙස අවලංගු කර තිබේ….
iMage: Wasim Thajudeen Photo by: roar.media/ Shani Abesekara Photo by: srilankamirror ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ වසීම් තාජුඞීන්ගේ සිරුර 2012 මැයි 17 වැනිදා පාන්දර, කුඩුපට්ටම් වී දැවී ගිය ඔහුගේ වාහනය…
iMAGE:Vikalpa “එදින උදේ මහර පොලීසියට රැගෙන ගිහින් මගෙන් බොහෝ තොරතුරු විමසපු පොලීසිය ලිපි ගොනුවකට අත්සන් කරන ලෙස බල කළා. නමුත් අපි අත්සන් කළේ නැහැ. එදිනම 10ට පමණ රාගම රෝහලට අපව රැගෙන ගියා….
iMage: VIKALPA.ORG/ September 2023 ශ්‍රී ලංකාවේ දී වසර ගණනාවක් පුරා සිදුකරන ලද බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබදව ‘සෙවීම සදහා’ බලයට පත් වූ විවිධ ආණ්ඩු විසින් ජනතාවගේ මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කරමින් ජනාධිපති කොමිෂන්…
iMage:istockphoto.com හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මහජන විරෝධතා හමුවේ රටින් පළාගිය ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිසක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට ශ්‍රේඨාධිකරණය තීන්දු කළේ පසුගිය 14 වනදා ය. ඒ…
iMage:reuters.com සමස්තයක් වශයෙන් අදීන අපේ අධිකරණයේ ඉඳහිට සිදුවන පීලි පැනීම් තිබේ. ඇතැම් විනිසුරුවරුන් නිසා අධිකරණයේ ගෞරවය සහ අධිකරණය කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය පළුදු වූ අවස්ථා ඉතිහාසයේ දක්නට තිබුණි. ඉන් එක් කැපීපෙනෙන…
1993 නොවැම්බර් මස 13 වන සෙනසුරාදා පෙරවරු 7.20ට පමණ යාපනයේ ගුරුනගර්හි, ශාන්ත ජේම්ස් කතෝලික දේවස්ථානයට ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් බෝම්බ දෙකක් හෙළන ලදී. එම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 9 දෙනෙක් මරණට පත්…
iMage: VIKALPA.ORG ශ්‍රී ලංකා රාජ්‍ය විසින් දකුණේ දී අතුරුදහන් කරන ලද අයගේ පවුල් පසුගිය (ඔක්තෝබර් 27) දා, අතුරුදහන්වූවන් සිහිකිරීම සදහා නිර්මාණය කර ඇති ලංකාවේ එක්ම ස්ථානය වන රද්දෝලුව ස්මාරකය වෙත රැස්වුනේ 33වන…
‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’ ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ සංස්කෘතිය හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල…
Main iMage By: DM හොරකම සහ දූෂණය මහ දවල් අතට හසුවන අවස්ථාවලදී පවා අහක බලාගෙන සිටීම අපේ රාජ්‍ය තන්ත්‍රයේ සහ දේශපාලන සංස්කෘතියේ උපාංගයක් බවට අද පත්ව තිබේ. ගිය සතියේ ඉංග්‍රීසි මාධ්‍යයේ පළ…
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දාට වසර 23ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට BBC සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…
iMage: Vikalpa/ Sampath Samarakoon(2022 January) දන්නා නොදන්නා සියළුම බිරින්දෑවරුන්ගෙන්, දරුවන්ගේ අම්මාවරුන්ගෙන් මං අහනව. ඒ භයංකර සිතිවිල්ල මොහොතකට කැඳවාගැනීම වුව ඔබ තුළ ඇති සියල්ලම දවා අළු කරන බව දැන දැනම, සමා වෙන්නැයි ඉල්ලා…
iMage: VIKALPA “මම කියන්නේ නෑ දේශපාලන බලය පාවිච්චිකරලා මේ දෙවල් ගැන හොයන්න කියලා. මම කියන්නේ දේශපාලන බලය පාවිච්චිකරලා අපරාධකරුවන්ට දණ්ඩමුක්තිය දෙන එක නතර කරන්න කියලා.” “මම අහන්න කැමතියි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන්, මෙතෙක්…
‘‘බේබද්දෙකු වීමට, අලසයෙකු වීමට, බියගුල්ලෙකු වීමට, වලත්තයෙකු වීමට ඔබට නිදහස ඇත. එහෙත්, නිදහසේ හිතන්නට ඔබට නිදහස නැත.’’ – ජෝර්ජ් ඕවල් ඉහත කී උද්ධෘතයේ මුලින් කී කාරණා සඳහා ලැබෙන නිදහස සහ දෙවැනුව කී…
මිනීමරුවා ජීවතුන් අතර සිටීම, මිනීමැරුමක සුලමුල සොයාගැනීමට ඇති ප්‍රධාන මාර්ගයයි. මිනිමරුවාත් මියගොසින් නම්, ඒ අපරාධය ලිහාගැනීම තරමක් දුෂ්කර වන්නේය. පාස්කු ප්‍රහාරයේ බිම් මට්ටමේ මිනීමරුවන් මියගොසිනි. මේ අපරාධයේ ක්‍රියාන්විතයට නොගොස් පිටත සිට එය…
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කරද්දී ම පාර්ලිමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ පැහැදිලිව කිව්වා, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයට කිසිදු බලයක් නැති බව හා අදාළ අතුරුදහන් වූ අය, අතුරුදහන් වූවාද නැද්ද යන…