Ampara, සිංහල, Democracy, Human Rights, Life quips

ආයුධ සන්නද්ධ පිරිසක් ගම ගිණි තිය යි – එයට එරෙහිව ගම්වැසියන් විරෝධයක

අම්පාර, රාගම්වෙල ගම්මානයට පසුගිය 23 වන දින හදිසියේ කඩා වැදුනු අයුධ සන්නද්ධ පිරිසක් විසින් ගම්වැසියන්ට පහරදී නිවාස 07 පමණ ගිනි තබා ගම්වැසියන් පලවාහැර ඇති අතර පසුදින විශේෂ කාර්‍ය බලකාය විසින් ගම්මානය වටකොට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‛‛යුක්තිය මේකද?’’ සුසන්ත මරා දැමූ පොළිස් නිළධාරීන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සරසවි සිසුන් සත්‍යග්‍රහයක,

රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවා පොළිස් පහරදීමකින් මිය ගිය බවත්, එම පහරදීම සිදුකල පොළිස් නිලධාරීන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් බලකරමින් විශ්ව විද්‍යාල සිසුන් විශාල ප්‍රමාණයක් අද(28) දහවල් කොළඹ, කොටුව දුම්රිය ස්ථානය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‛මිය ගිය සුසන්ත වෙනුවෙන් පෝස්ටර් අලවපු අපිට පොළිසියෙන් පන්න පන්නා පහර දුන්නා’ – මහා ශිෂ්‍ය සංගමය කැළණිය වි.වි

ඉකුත් 23 වන දින පහරදීමකින් මියගිය රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සුසන්ත අනුර බණ්ඩාර සිසුවාගේ ඝාතනයට විරෝධය පලකර, පෝස්ටර් අලවමින් සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද[27] උදෑසන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට පොලීසියෙන් පහර දෙයි.

ඉකුත් 23 වන දින පහරදීමකින් මියගිය රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සුසන්ත අනුර බණ්ඩාර සිසුවාගේ ඝාතනයට විරෙධය පලකර, පෝස්ටර් අලවමින් සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද[27] උදෑසන…

සිංහල, Colombo, Democracy, Governance, Human Security

සිරුරට ගිනි තබා ගත් පුද්ගලයා මියයයි

සිරිකොත මූලස්ථානය ඉදිරිපිටදී ඊයේ[26] පස්වරුවේ පුද්ගලයෙක් සිය සිරුරට ගිණි තබා ගත්තේ ය. ගිණිතබා ගත් පසු කලුබෝවිල රෝහලටත් ඉන් පසු ජාතික රෝහලටත් මාරුකර යැවීමෙන් පසු අද[27] උදෑසන ඔහු මිය ගිය බව රෝහල් ආරංචිමාර්ග…

සිංහල, Democracy, end of the War, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ අනෙකා සමග ජීවත් වීම

ජිප්සි බොහීමියා විසිනි මෙහි දී මා දෙමළ ලියක සමග දිවි ගෙවන බව සිහි කරන්නට මට බොහෝ විට සිද්ධ වෙයි. මා සමග එකට නිවසේ ජීවත් වන, සිංහලයෙකු හා විවාහ වී සිටින වැනෙසා දෙමළ…

සිංහල, Democracy, Education, Governance, Human Rights, Human Security, Life quips, Matara

පහර දීමකින් විශ්ව විද්‍යාල සිසුවෙක් මියයයි.

‛අපිට පොලීසියෙන් පහර දුන්නා’ – විශ්ව විද්‍යාල ශිෂයෙක්. ‛අපිට පහරදෙන්න අවශ්‍යතාවයක් ඇත්තේ නෑ’ – උසස් පොළිස් නිළධාරියෙක් ඉකුත් 18 වන දින පොලිස් පහර දීමට ලක්වූ රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

ශ්‍රී ලාංකික මාධ්‍යවේදියාගේ පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන

මාධ්‍යවේදී ගාමිණී පුෂ්පකුමාර මහතාගේ පවුලේ සාමාජිකයන්ට එල්ල කර ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය සිය බලවත් අප්‍රසාදයත් කණගාටුවත් පළකර සිටින අතර එම තර්ජන එල්ල කළේ කවුරුන්ද යන්න සොයා බැලීමට අවශ්‍ය පරීක්ෂණ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

මාධ්‍යවේදී ප්‍රගීත් අතුරුදහන් කර මාස 6යි. අතුරුදහන් කිරීම පිළිබදව කිසිදු වැදගත් තොරතුරක් නෑ -මාධ්‍ය සංවිධාන එකතුව

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්කර අදට[23] මාස 6ක් ගතවේ. නමුත් අද වනවිටත් ප්‍රගීත් පිළිබදව කිසිදු තොරතුරක් සොයා ගැනීමට බලධාරීන්ට නොහැකි වී තිබේ. තවමත් සිදුවෙමින් අත්තේ එකම දෙයකි. ප්‍රගීත්ගේ බිරිද ප්‍රගීත් සොයා තැනින් තැන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media, Peace and reconciliation

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා මහ සෙනඟක් වීදි බසියි.

‛‛මේ ආරම්භක පියවර විතරයි. රාජපක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නේ නැතිනම් ගෙදර යන්න ලෑහැස්ති වෙන්න’’ යැයි අද පැවති උද්ඝෝෂනයකදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍රවාදයත්, අධිකරණයේ නිදහසත් තහවරැ කරන ෙලස බල…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media, Peace and reconciliation

වීදියේ දී විදේශ ප්‍රතිපත්ති සම්පාදනය

ආචාර්ය පී. සරවනමුත්තු විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය පිටත දී කළ පෙළපාළි දැක්වීම, වට ලෑම සහ මාරාන්තික උපවාසය හරහා ප්‍රකාශයට පත් වුණු තර්ජනය, අප රටෙහි…

සිංහල, Colombo, Democracy, Health

ශ්‍රී ලාංකික දේශපාලන ප්‍රචණ්ඩත්‍වයේ මනෝ විද්‍යතේමක බලපෑම

වෛද්‍ය රුවන් එම්. ජයතුංග රජයක මුලිකම කාය්‍යීභාරය වනුයේ තම පුරවැසියන් ප්‍රචණ්ඩත්‍වයෙන් ආරක්‍ෂා කිරීමයි. – ජෝන් ෆෝස්ටර් ඩල්ස් (John Foster Dulles). ප්‍රචණ්ඩත්‍වය සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන්නේ තමාටම හෝ වෙනත් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හෝ…

සිංහල, Colombo, Democracy, Human Rights, Life quips, Media

කලා පොලීසිය නැවතත් වේදිකාවට කඩා පනී.

දෙබිඩ්ඩෝ නාට්‍යය වේදිකා ගත වූ එලිපින්ස්ටන් රංග ශාලාවට පසුගිය ජූනි 23 දා පොලීසිය පැමිණ එහි දුම්පානය කරන ජවනිකාව නීති විරෝධී බැවින් එය ඉවත් කරන ලෙස එහි අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතාට පවසා තිබේ….

සිංහල, Colombo, Democracy, Media

විමල්ගේ මාරාන්තික උපවාසයේ වීඩියෝ නැරඹීම් 8000 ඉක්මවයි

විකල්ප වෙබ් අඩවිය විසින් පසුගිය 8 වන දා සිට www.vikalpa.org/vikalpasl හි වීඩියෝ දර්ශණ 8000කට වඩා ප්‍රේක්ශකයින් ප්‍රමාණයක් නරඹා ඇත. මේ එම වීඩියෝ දර්ශණ යි.

Anuradhapura, සිංහල, Democracy, Human Rights, Media

විමල්ගේ උපවාසය බෝවෙයි. මූන්ට එරෙහිව තරුණයෙක් උපවාසයේ

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවිනිදැයි සොයා බලා තමන්ට උපදෙස් දීම එජා සංවිධානයේ මහලේකම්වරයා විසින් පත් කල උපදේශක කමිටුවට එරෙහිව ඊයේ(11) මිහින්තලේ නගරයේ තරුණයෙක් උපවාසයේ යෙදුනි. මිහින්තලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිහින්තලේ නගර…

සිංහල, Colombo, Democracy, Life quips, Media

චිත්‍රපට මංගල දර්ශනය: එහි නොතිබුණු සත්‍යය

2010 මැයි 20 ගයි ගුණරත්න විසිනි සිනමාකරුවන් සිය චිත්‍රපට පිළිබඳව ලියන දේවල් ගැන මම හැම විට ම පරීක්ෂාකාරී වෙමි. දයාව නිසා දරන පරිශ්‍රමය බොහෝ විට ළඟා කර ගන්නේ වේදනා ගෙන දෙන කටුක විවේචනයන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

විමල් ‛මාරාන්තික උපවාසය’ අත්හැරීම හෙවත් ජනපතිගේ පොරොන්දුව

විමල් වීරවංශ අමාත්‍යවරයා සිය මාරාන්තික උපවාය අතහැරියේ ඇයි ද යන්න පැහැදිලි කිරීමට ඊයේ(10) සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වී ය. එහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර කියා සිටියේ එක්සත් ජාතීන්ගේ…