
[VIDEO] “පාංශූ” ගැන ඔබ නොදුටු කතා බහක් : “ඔබ ගෙදරින් එළියට ගිහින් ආවේ නැත්තන් ඔබේ අම්මයි තාත්තටයි මොකද හිතෙන්නේ”-විසාකේස චන්ද්‍රසේකරම්-
අගෝස්තු 30 වන දිනට යෙදෙන බලහත්කාරයෙන් අතුරුදහන් කරවිමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය නිමිති කරගනිමින් විකල්ප වෙබ් අඩවිය වෙනුවෙන් අප විසින් දැනට සිනමා හල් වල තිරගත වෙමින් පවතින විසාකේස චන්ද්‍රසේකරම්ගේ…