
ත්‍රස්ත ප්‍රහාර, මාධ්‍ය සදාචාරය සහ අපි
iMage: VIKALPA Cartoon යුද්ධයෙහි ප්‍රථම තුවාලකරු වන්නේ සත්‍යයයි යන්න සදාකාලික සත්‍යකි. අද මෙරට ඉස්ලිමීය අන්තවාදයට එරෙහිව කෙරීගෙන යන ‘සොයා විනාශ කිරිමේ යුද්ධය’ සම්බන්ධයෙන් එය සැබෑ නොවීමට හේතුවක් නැත. පසුගිය මාසයේ අවසන් දවසක…