
#OnlineSafetyAct බලාත්මක කරයි – “මින් ඉදිරියට ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත හානියක් සිදුවිය හැකියි”
#OnlineSafetyAct නමින් පසුගිය ජනවාරි 24 සහ 25 පාර්ලිමේන්තුවේදී විවාද කිරීම සදහා ඉදිරිපත් කර තිබූ අදාළ පනත් කෙටුම්පත, ජනවාරි 25 දා වැඩි ඡන්දයෙන් සම්මත විය. පාර්ලිමේන්තුවේ සම්මත වූ එම පනත, කතානායක, මහින්ද යාපා…