හෘදසාක්‍ෂියට වෙඩි වැදී හත් වසරක් ජීවත් වූ අපි
හරියටම 2017 පෙබරවාරි 20 වෙනි දා උදෑසන කිලිනොච්චි නගරයේ සුප්‍රසිද්ධ කන්දසාමි කෝවිලේ ඝාණ්ඨාරය නාද වුණේ වෙනදා මෙන් මහා පූජාවක් පැවැත්වෙන බව කියාපාන්නට නොවෙයි. එහෙත් පූජාවක් බඳු ”සමූහ පූජාවක්” වෙනුවෙන් කන්දසාමි දෙය්යන්ට කන්නලව්…