
සිරකරු හුවමාරු දේශපාලන කේවල්කරණය
iMage:Generate in GenAI මැදපරෙදිග යුධ ගැටුම්වල අළුත්ම ජවණිකාව දැන් භූ දේශපාලන කරළියට පැමිණ ඇත්තේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඒකඟවූ තාවකාලික සටන් විරාමයත් ඔස්සේය. 2023 ඔක්තෝම්බර් 07 වැනිදින හමාස් සංවිධානය එල්ල කල…