
සකල රාජ්‍ය නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන්ගෙන් ‘‘උගත මනා ශිල්පයමයි මතු රැකෙනා’’
iMage: lankaleader.lk දේශපාලනඥයන්ගේ ගැත්තෙකු වීම සඳහා රටේ පවතින නීතියත්, ස්වකීය ආත්මගරුත්වයත් බිල්ලට දෙන නිලධාරියෙකු බොහෝවිට අවසන් වන්නේ, එකී දේශපාලනඥයන්ගේ සියලූ නොපනත්කම්වලට වන්දි ගෙවන අසරණ වින්දිතයෙකු බවට පත්වීමෙන් ය යන්න, දේශබන්ධු තෙන්නකෝන් කියාදෙන…