
පිච්චීම සහ වැළලීම අතර ඇත්තේ මිනියේ ප‍්‍රශ්නයක් නොව, මොළයේ ප‍්‍රශ්නයකි.
iMage: blogs.icrc.org මගේ අම්මාට කෝවිඞ් හැදීගෙන එන බවට සැකයක් ඇති විය. මට බිරිඳක් සහ දරුවන් තිදෙනෙකු සිටී. මටත් මගේ බිරිඳටත් දරුවන්ටත් අම්මාගෙන් කෝවිඞ් බෝ වීමට ඇති ඉඩකඩ බොහෝ ය. මේ ගැන මම…