2020 Elections, Badulla, Culture, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

නරුමත්වය වෙනුවට බලාපොරොත්තුවේ දේශපාලනය

iMage:uq.edu.au “මැතිවරණය යනු නරුම බවේ දේශපාලනයද නැතිනම් බලාපොරොත්තුවේ දේශපාලනයද යන්න තෝරාගැනීමට ඔබට ලැබෙන වරයකි” බැරක් ඔබාමා විසින් කරන ලද ඉහත ප්‍රකාශයට අදාළ තෝරාගැනීමේ අභියසටම පිවිස ඇති අවස්ථාවක, ඉතිහාසයේ දීර්ඝතම ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවක්…

2020 Elections, Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Impunity, Politics and Governance

ඒකාධිපතියෙකු ඉල්ලා සිටීම වැඩි වෙමින් තිබීම භයානක ලක්ෂණයකි (2)

‘තහවුරු කිරීමේ දෝෂයට’ සහ ‘තිබෙන දෙයෙහි දෝෂයට’ යට වීම ඒකාධිපතියෙකු ඉල්ලා උද්ඝෝෂණය කරන පිරිස් අගතීන් දෙකකට ගොදුරුව සිටිත්. එකක් වන්නේ, ‘තහවුරු කිරීමේ’ අගතියයි. අනෙක වන්නේ ‘තිබෙන දෙයෙහි’ අගතියයි. තහවුරු කිරීමේ අගතියෙන් පෙළෙන…

2020 Elections, Colombo, Democracy, Development, Economy, Politics and Governance

ඒකාධිපතියෙකු ඉල්ලා සිටීම වැඩි වෙමින් තිබීම භයානක ලක්ෂණයකි (1)

අද ලංකාවට අවශ්‍ය කරන්නේ මොන විදිහේ පාලකයෙකුද යන්න පිළිබඳ තම අදහස එක් ප‍්‍රධාන පෙළේ සමාගමක හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියෙක් පසුගිය දා මා හා කීවේය. මේ අවස්ථාවේ හැටියට, ලංකාවට ඒකාධිපතියෙකු අවශ්‍ය බව ඔහුගේ…

Corruption, Development, Economy, Economic issues, Governance

බදු ගෙවන්නාගේ මුදල් දේශපාලඥයන් කාබාසිනියා කරන්නේ කෙසේද යත්.. (1) 

iMAGE: via Advocata  මෑතකදී පළවූ පුවත්පත් වාර්තාවක් පෙන්වා දෙන පරිදි, බදු ගෙවීම මගහරින වෘත්තිකයන්ගෙන් රුපියල් බිලියන 40 ක අමතර බදු ආදායමක් උපයා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ. මේ වසර ඉකුත්…

Agriculture, Development, Economy, Environment, Moneragala

චීන බලාගාරයෙන් කුඹුක්කන් ඔය ජන දිවිය වනසයි

iMAGE: Sajeewa Chamikara  මොනරාගල, මදුරුකැටිය ග‍්‍රාම නිලධාරී වසමට අයත් කලවැල්ආර ගම ප‍්‍රදේශයේ කුඹුක්කන් ඔය දකුණු ඉවුරේ පවත්වාගෙන යන ගී‍්‍රන් වොට්ස් පෞද්ගලික සමාගමට (Green Watts Pvt Ltd)  අයත් ග්ලිරිසීඩියා දැව  ඉන්දන තාප බලාගාරයෙන්…

Colombo, Corruption, Development, Economy

මල් පීදීම සහ අනර්ථය

iMAGE: VK cartoon  නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවය නොසිතූ විරූ පැත්තකට ගියේය. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එහිදී බෝම්බයක් අතහැරීම නිසා ය. චීන සමාගමකට මේ කුලූන ගොඩනැගීම වෙනුවෙන් ගෙවන ලද රුපියල් බිලියන 2…

2020 Elections, Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Election, Featured Articles, Impunity, Politics and Governance

ජනාධිපතිවරණය සහ ජනතාව ඉදිරියේ ඇති විකල්ප තේරීම්

iMage: NewsFirst ජාතියේ ඉදිරිමග පෙන්වන දේශපාලනික නායකත්වය පිළිබඳ තීරණ ගැනීමේ අවස්ථාව තව මාස කිහිපයකින් මෙරටට උදාවනු ඇත. මෑත අනාගතය තුළ අපේ රට ඉදිරියට යන දිසාව සහ ආකාරය සම්බන්ධයෙන් ගත් විට එය තීරණාත්මක…

2020 Elections, Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

විධායක ජනාධිපති සහ ප්‍රජාතන්ත්‍රවාදය

දැන් නැවතත් ල‍ංකාව ජනාධිපතිවරණයකට සූදානම් වන බව දේශපාලන කතිකාව තුලත්‍, මාධ්‍යයෙහි ප්‍රධාන මාතෘකාව බවට පත් වීම තුලිනුත් පෙන්නුම් කරයි. විධායක ජනාධිපති ක්‍රමය ඇති කළ දා පටන් මේ වන තුරුම එයට එරෙහිව විවිධ…

Development, Economy, elephant, Environment, Hambantota, Life quips, Politics and Governance

හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් කට්ටි කර විකිණීමේ මහා ජාවාරමක්

හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් මහ පරිමාණයෙන් විකිණීමේ ජාවාරමක් මේ වනවිට ක‍්‍රියාත්මක වේ. නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් වළව මහවැලි කලාපය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති මෙම යෝජිත රක්ෂිතයට…

2020 Elections, Constitutional Reform, Democracy, Development, Economy, Economic issues, Governance, Politics and Governance

ජනතාව එක පැත්තක, පාලකයන් තවත් පැත්තක ?

iMAGE: Daily Mirror  මෙය, ජනප‍්‍රිය සමාජවාදී කියමනකි. ලංකා සමසමාජ පක්ෂය සහ ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වැනි සම්ප‍්‍රදායික වාම පක්ෂත්, රෝහණ විජේවීර ඇතුළු නායකයන් පෙරමුණ ගත් විකල්ප මාක්ස්වාදී පක්ෂත් මේ කාරණය චිරාත් කාලයක්…

Colombo, Development, Economy, Economic issues

ඉහළ ආදායම් ආර්ථිකයක් දක්වා දිවෙන ශ‍්‍රී ලංකාවේ වර්ධනයේ ගමන් මග

iMage:ips.lk 2009 සිට 2018 දක්වා ගත වූ දස අවුරුදු කාලය තුළ සියයට 5.4 ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් ශ‍්‍රී ලංකාව අත්කරගෙන තිබේ. 2019 ජුලි මාසය වන විට ශ‍්‍රී ලංකාව ‘ඉහළ මධ්‍යම-ආදායම්ලාභී’ රටක්…

Democracy, Development, Economy, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Kurunegala, Life quips, Peace and reconciliation, Politics and Governance

ගමේ දේශපාලනය සහ රටේ අනාගතය

iMage: VIKALPA[2019 May] ඇට්ලස් සමාගම නිශ්පාදනය කරන ‘ඇට්ල්ස් චූටි’ නම් පැනකින් සිය සටහන් ලියමින් සිටි දරුවකුගෙන් එම පෑන උදුරා දෙකට කඩා විසිකරමින් මුස්ලිම් බඩු පාසලට නොගෙන ආ යුතු බවට තර්ජනය කළ ගුරුවරයකු…

Colombo, Culture, Democracy, Development, Economy, EasterSundayAttackLKA, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

ගල් ගසා බුදුන් නසන අස්ගිරියේ බුද්ධාගම

iMage: Screenshot/ SajithPremadasa/Youtube ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් යාපනේ පුස්තකාලය ගිනි තබා විනාශ කිරීමේ කම්පනය ලංකාවේ විශිෂ්ඨ කවියෙකු වන එම්. ඒ. නුහුමාන් වරක් කවියට නැගීය. එය, ‘බුදුන් නැසීම’ නම් විය. එම…

2020 Elections, Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Development, Economy, EasterSundayAttackLKA, Environment, Featured Articles, Freedom of Expression, Human Rights, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘අනාගතය ගැන සාධනීය අදහසක් නැතිව ගිය හොත් අප ඇවිදින මළමිනී බවට පත්වනු ඇත.’ [වත්මන් තත්වය සහ අපේ වගකීම (2)]

වත්මන් තත්වයේ අපේ වගකීම පැන නැගෙන්නේ පහත සඳහන් කරුණු මත ය. 1. පාලක එජාපය, සිරිසේනගේ ශ්‍රීලනිපය සහ රාජපක්ෂවාදී පොදු ජන පෙරමුණ යන ප්‍රධාන දේශපාලන ධාරා තුනෙන් කවරක් මත හෝ තව දුරටත් විශ්වාසයක්…

Democracy, Development, Economy, EasterSundayAttackLKA, Featured Articles, Gampaha, Human Rights, Human Security, Life quips, Politics and Governance

‘පාස්කුවේ කදුළු’ අන්තවාදයේ සැමරුමක් නොවීමට

iMage: The Daily Standard World News පාස්කු ඉරිදා ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරය ලංකාව මෙතෙක් මුහුණ දුන් ප‍්‍රහාරවල නොතිබූ රුදුරු බවක් ගැබ්ව තිබේ. පශ්චාත් යටත්විජිත ශ‍්‍රී ලංකාව විවිධ හේතු නිසා උද්ගත වූ ගැටුම්, අරගල…

Colombo, Culture, Development, Economy, Environment, Environment, Featured Articles, Governance, Human Rights, Life quips

අපේ කාලයේ පරිසර වීරවරිය: කෙල්ලෙක්!

iMage: milwaukeeindependent ඒ් පසුගිය වසරේ අගොස්තු 20 සිකුරාදා ය. අතින් ඇඳගත් පොස්ටරයක් බිත්තියට හේත්තු කරගත් ගැහුණු ළමයකු ස්විඩන පාර්ලිමේන්තුව අසළ බිම වාඩි වී සිටියා ය. ඇයගේ පාපැදිය ද පසෙක නවතා තිබුණි. ඇයගේ…

Colombo, Development, Development, Economy, Economic issues, Governance

අපේ විදේශ මූල්‍ය තත්වය තර කර ගැනීමට වෙළඳ ශේෂයේ හිඟය අඩු කර ගැනීම අතිශය වැදගත් ය.

විදේශ වෙළඳ ශේෂයේ දැනට පවතින විශාල හිඟය අඩු කර ගැනීමටත්, ගෙවුම්ශේෂයේ අතිරික්තයක් අත්කර ගැනීමටත්, විදේශ මූල්‍ය තත්වය තර කර ගැනීමටත් දෙයාකාරයක පියවර ගත යුතුව තිබේ. එකක් වන්නේ, ආනයන අඩු කර ගැනීමයි. දෙවැන්න…