Colombo, Democracy, Development, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Impunity, Media and Communications, Media Freedom, Politics and Governance

පාලකයා මදිවාට මාධ්‍යයත්, පූර්ණ මුක්තිය හිමි දෙවිවරුන් විය යුතු ද?

iMage: theindianfreepress.com ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවසරය තුළින් පූර්ණ මුක්තිය භුක්ති විඳින්නේ අපේ රටේ එක පුද්ගලයෙකු පමණි. ඒ ජනාධිපතිවරයා ය. වෙන කිසිවෙකුට නීතියෙන් මුක්තියක් හිමිවන්නේ නැත. එහෙත් ඉතිරි පාලකයන් සහ රටේ ජනමාධ්‍යත් නන් අයුරින්…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, LGBTIQ

සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය (පළමුවන කොටස )

iMage: Vikalpa FIle අද ලංකාවේ සමරිසි හැසිරීම් නීතිගත කල යුතුද, නැත්ද, යන්න ගැන සාකච්ඡාවක් ඇති වී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති පුද්ගලික පනතක් මෙයට ආසන්නම හේතුවයි. මේ පිළිබඳ…

Children, Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Gender, Human Rights, India, Life, Politics and Governance, Women

ෆාතිමාගේ කායික නිරුවත සහ පිරිමියාගේ සදාචාරයේ නිරුවත

iMage: theleaflet.in ලිංගික ආශාව කායිකයි. එහෙත් ඒ, අත්තිවාරමක් වශයෙන් පමණි. ඒ අත්තිවාරම මත ගොඩනැගෙන විශාල ගොඩනැඟිල්ලක් මේ ලිංගික ආශාව තුළ තිබේ. දළ වශයෙන් ඒ සියල්ල වැටෙන්නේ මානසික ලෝකයටයි. අත්තිවාරම බිඳුණොත්, ගොඩනැඟිල්ල කඩාවැටෙයි….

Art, Colombo, Culture, Democracy, Development, Featured Articles, Gender, Human Rights, Human Security, Identity, Life, Women

“නිරුවත, ලිංගිකත්වය හා යා නොකළ යුතුයි” කාන්තා ක්‍රියාකාරිනියට එරෙහි නඩුව නිශ්ප්‍රභා කරමින් මහාධිකරණය ප්‍රකාශ කරයි.

iMage: thehindu.com කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන රෙහානා ෆාතිමා හට ලිංගික අපරාධවලින් ළමුන් ආරක්ෂා කිරීමේ පනත (POCSO), බාලවයස්කරුවන්ගේ යුක්තිය පිළිබඳ පනත (Juvenile Justice Act) සහ තොරතුරු තාක්ෂණ (IT act) පනතේ වන විවිධ විධිවිධාන…

Art, Colombo, Democracy, Development, Featured Articles, Free Speech, Freedom of Expression, Gender, Human Rights, Women

විනෝදය වෙනුවට වෛරය තෝරා ගැනීම

iMage: lankasara.com ප්‍රහසන ශිල්පිනියක් වූ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම පිළිබඳව මේ දිනවල ලංකාවේ විශාල වශයෙන් සාකච්ඡාවට ගැනෙනු මාධ්‍ය තුළින් දැක ගන්නට ලැබුණි. මේ පිළිබඳව විවිධ කතා සහ විවේචන අසන්නට ලැබුණු නිසා මම…

Colombo, Democracy, Development, Development, Economy, Economic issues, Featured Articles, History, Impunity, Politics and Governance, Poverty

අය-වැය සහ ණය-වැය තුලින් මතුවෙන බදු අසහනය

iMage: businesstoday ‘අනේ අපොයි සුද්දා පාලනය කරගෙන ගියා නම් මේ නැස්පැත්ති මොනවත් නැහැ, යසට කාලබීලා ඉන්නවා’ යැයි සෝ සුසුම් ලන අය අප අතර නැත්තේ නොවේ. මේ ඔක්කෝටොම මුල, සිංහල සහ දෙමළ රාජ්‍ය…

Colombo, Democracy, Development, Featured Articles, Gender, Healthcare, Human Rights, Human Security, Life, Sexuality, Social Media, Women

‘නැහැ’ යනු ‘නැහැ’මයි

iMage courtesy of Times of India ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකුට, ඔස්ට්‍රේලියානු කාන්තාවක විසින් එල්ල කරනු ලැබ ඇති චෝදනාවක් සම්බන්ධයෙන් වන පුවත පළවු දින සිට, පසුගිය දින කිහිපයේදී…

Colombo, Democracy, Development, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

පණ අදින ආර්ථිකයන්ට ලැබෙන ණයලයින් මාත්‍රාව

iMage: Ishara S. Kodikara/AFP/onmanorama.com ජීවිතයේ සැදෑ සමයට ලංවී සිටින වැඩිහිටියන් බොහෝවිට මරණාසන්න අබාධයන්ට ගොදුරුවී රෝහල්ගතව සිය අවසාන භාගය ගතකරන අවදිවලදී වෛද්‍ය කාර්ය මණ්ඩලය සේලයින් මාත්‍රාවක් ලෙඩාට ලබාදී තව දින කිහිපයක් හෝ ජීවත්කරවීමට…

Colombo, Corruption, Democracy, Development, Development, Economy, Economic issues, Featured Articles, Governance, Militarization, Politics and Governance

රනිල්ගේ බලහත්කාරය සහ ජනතා පැතුම

බලහත්කාරය යන්න සමග බැඳී ඇත්තේ අපරාධයක් සිදුවනවා යන අර්ථයයි. උදාහරණයක් ලෙස ලිංගික බලහත්කාරකමක් යනු ලිංගික අපරාධයකි. රාජ්‍ය බලහත්කාරය යනු රාජ්‍ය විසින් කරන අපරාධයකි. රනිල් වික්‍රමසිංහ අද රටේ ජනාධිපති බවට පත් වන්නේ බලහත්කාරයෙන්…

Colombo, Corruption, Democracy, Development, Development, Economy, Economic issues, Featured Articles, Governance, Politics and Governance

පරිහානියේ මාර්ග සිතියම : “විද්‍යාත්මක” අයවැය

2022 අයවැය කරළියට පැමිණෙන්නේ ලංකාවේ ආර්ථිකය විශාල ගැටලුකාරී තත්ත්වයක් අබිමුව පවතින අවස්ථාවකයි. ලංකාව ඒ වකවානුව වන විට එක් පැත්තකින් විදෙස් සංචිත හිඟ වෙමින් යනවා, උද්ධමනය වැඩි වෙමින් පවතිනවා, රට තුල ආර්ථික අර්බුදයක…

Democracy, Development, Featured Articles, Freedom of Expression, Gampaha, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘අපට දේශපාලනය වෙනස් කළ හැක්කේ අප වෙනස් වීමෙනි.’ [පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීම – අභියෝග සහ අවස්ථා]

පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම…

Corruption, Development, elephant, Environment, Featured Articles, Hambantota, Human Security, Land, Politics and Governance

අලි-මිනිස් ජීවිත වනසන අලි අගල් ප්‍රෝඩාව

ශ්‍රී ලංකාව අලි-මිනිස් ගැටුම සම්බන්ධයෙන් ලෝකප්‍රසිද්ධ රටකි. ඊට හේතුව මෙම නිරන්තර අරගලය හේතුවෙන් ලොව වැඩිම අලි ඇතුන් සංඛ්‍යවක් මරණයට පත්වන රට ශ්‍රී ලංකාව වීමය. මිනිස් මරණ අතින් ගත්තද අප දෙවැනි වන්නේ අසල්වැසි…

Art, Culture, Culture, Development, Education, Featured Articles, Kandy, Music, Social Media, Women, Youth

යොහානි සහ Kindle

iMage: republicworld යොහානි ලංකාවේ තරුණ ගායිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ජාත්‍යන්තරයට යාම තුල ඇය ලංකාවේ තරුණ තරුණියන්ට ලබා දී ඇති වැදගත්ම පණිවිඩය ලෙස මා දකින්නේ ලෝකයේ නව ප්‍රවණතාවයන් වලින් යාවත්කාලීන වෙමින් ලෝකයත් සමග…

Colombo, covid19, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Life, Life quips, Politics and Governance, Women

“හැමෝම ඔබ දිහා බලා ඉන්නවා, ඒත් කවුරුවත් ඔබව අල්ලන්නේ නෑ” COVID19 අත්දැකීමක් දෙස හැරී බැලීමක්..

දයාබර සහෝදර සහෝදරියනි,…මට ඔබට කියන්න කතාවක් තියෙනවා. ඒක මගේ කතාව තමයි. ඒත් මේ ගෙවෙන කාලේ හැටියට මගේ කතාව ද ඔබේ කතාව ද කියල ලොකු වෙනසක් නැති වෙන්න පුළුවන්. මගේ කතාව හෙට ඔබේ…

Children, Culture, Democracy, Development, Education, Featured Articles, Free Speech, Gender, Human Rights, Human Security, Identity, Life, Mannar, Politics and Governance, Women

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත: අලංකාර යෙදුම් සහ ආටෝප

iMage: aaminanizar   දශක හතරකටත් වැඩි කාලයක තිස්සේ මුස්ලිම් කාන්තාවන් ඉල්ලා සිටින, මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ ප්‍රතිසංස්කරණ නැවතත් කරළියට පැමිණ තිබේ. මෙතෙක් කවර හෝ ප්‍රතිසංස්කරණයක් සිදුකිරීම දිගින් දිගටම ප්‍රමාද කළ ඉහළ…

Colombo, Corruption, Democracy, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Politics and Governance

ප්‍රජාතන්ත්‍රවාදයේ ලෝක දිනය‍: මොනරාගල සහ අනුරාධපුරයෙන් ඔබ්බට

iMage; passivevoices සැප්තැම්බර් 15දාට යෙදෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදි දිනය‍ වෙනුවෙන් සුබ පණිවිඩයක් පසුගිය 13දා මොණරාගල මහාධිකරණයෙන් ලැබුණි. මහාධිකරණ විනිසුරු රංග දිසානායක එම තීන්දුවෙන් පලාත් පාලන මැතිවරණයක දී අල්ලස් ලබා දුන් බවට සනාථ වූ…

Culture, Democracy, Development, Featured Articles, Gampaha, Human Rights, Human Security, Identity, Politics and Governance, Women

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත: කැබිනට් මණ්ඩලයේ ඇස්වලට වැලි ගහයි ද?

iMage courtesy; maatram.org මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප්‍රතිසංස්කරණය සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයි 2021 මාර්තු මස 08 වන දින හා අප්‍රේල් මස 29 වන දින මාධ්‍ය වාර්තා පවසයි. මෙම…