අතිගරු ජනාධිපතිතුමන්ගේ නියෝග මත ලංකාගම මාර්ගයෙන් ආරම්භ කළ සිංහරාජ අඩවියේ නීති විරෝධී හානිකර සංවර්ධන කටයුතු හා වනාන්තර එළි කිරීම් දැන් සිංහරාජ අඩවිය වටා ම සිදු කරයි!
පසුගිය වසරේ අතිගරු ජනාධිපතිතුමන්ගේ නියෝග මත ලංකාගම මාර්ගයෙන් ආරම්භ කළ සිංහරාජ අඩවියේ නීති විරෝධී හානිකර සංවර්ධන කටයුතු හා වනාන්තර එළි කිරීම් අද වන විට සිංහරාජ අඩවිය වටා ම සිදු කෙරෙමින් පවතී. මේ…