Colombo, Corruption, Democracy, Economic issues, Featured Articles, Governance, Politics and Governance

දේශපාලනික සංස්කෘතියෙන් නිදහස් ආර්ථික සංවර්ධනයක් නොමැත

iMage: hindustantimes.com ක්‍රමයේ වෙනසක් අවශ්‍ය යැයි කී විට එයින් අදහස් වන්නේ, ආර්ථික සංවර්ධනයක් අවශ්‍ය යැයි කීම නොවේ. ආර්ථික සංවර්ධනයේ අවශ්‍යතාව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවන බැවිනි. පවුලක ගෘහ මූලිකයාගේ ආදායමේ වැඩි වීමක්…

Colombo, Democracy, Economic issues, Featured Articles, Politics and Governance

පොහොට්ටුවේ සෙලන්දිවා පූට්ටුව සහ විකුනොමික්ස්

iMage: theguardian.com දේශපාලන නරි නාඩගම් සහ විලම්භීත හමුවේ ජනවරමක් රහිත රජයේ මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා තවත් අයවැයක් පසුගිය සතියේ ඉදිරිපත් කලේය. ආර්ථික වර්ධනය ඇති කරන උපායමාර්ග කිසිවක් ඒම ලේඛණයේ නොමැත. ඉතිරි ණය…

Colombo, Corruption, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Governance, Impunity, Politics and Governance, Poverty

ලැජ්ජා නැති රාජපක්ෂලා සහ ඔවුන්ගේ සනුහරේ

iMage:istockphoto.com හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මහජන විරෝධතා හමුවේ රටින් පළාගිය ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිසක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට ශ්‍රේඨාධිකරණය තීන්දු කළේ පසුගිය 14 වනදා ය. ඒ…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Governance, Politics and Governance

අර්ථසාධක අරමුදල සමාජ ආරක්ෂණය උදෙසා බේරාගැනීම

iMage: lankanewsweb.net ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් ප්‍රශ්නවලට සුදුසු විසඳුම් සෙවීම වෙනුවට විසඳුම්වල ඇති ප්‍රශ්න මොනවාද යන්න සොයා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට ගජ හපනුන්ය. ඒ සම්ප්‍රදායට අනුකූලව, රටේ ආර්ථිකයේ බංකොලොත්භාවයට හේතු සොයා…

Colombo, Democracy, Economic issues, Featured Articles

ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික කප්පාදුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල: සර්වරෝගනාශකයක් ද නැත්නම් තත්වය උග්‍ර කරවන්නක්ද? [තෙවන කොටස]

Part 01 here Part 02 here නවෝත්පාදන සංස්කෘතියක් නවෝත්පාදන සංස්කෘතියක් වර්ධනය කිරීම මත ආයතනයක දිගුකාලීන පැවැත්ම රඳා පවතී. මෙය ආයතනික ප්‍රමුඛතාවයක් විය යුතුය. උපදේශනාත්මක ලෙසත්, සැවොම සහභාගි කර ගන්නා ලෙසත් එවැනි සංස්කෘතියක්…

Colombo, Corruption, Democracy, Economic issues, Featured Articles, Politics and Governance

අනුර කුමාර දිසානායක, ‘නයා’, ‘මුගටියා’ සහ ‘ගැරඬියා’

iMage: thehindu.com මේ වන විට ලංකාවේ දේශපාලන වේදිකාවේ සාකච්ඡා වන මාතෘකා අතර එක් ප්‍රමුඛ කරුණක් වන්නේ යුරෝපයේ දූපතකට ‘ආයෝජනයක්’, ‘ඩීල් එකක්’ කිරීම පිළිබද වන ‘කතාබහයි’. යුරෝපයේ දූපතක ආයෝජනය පිළිබද කතිකාව මාධ්‍ය සාකච්ඡාවකදී…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Human Rights, Politics and Governance

“ව්‍යාපාරයක් කර ගෙන යෑම සහ රටක් පාලනය කිරීම!” | ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික කප්පාදුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල: සර්ව රෝග නාශකයක් ද නැත්නම් තත්වය උග්‍ර කරවන්නක්ද? [දෙවන කොටස]

iMage: HRW පළමු කොටස නව ලිබරල්වාදය නව ලිබරල්වාදය යනු විසදුම නොවේ, එය ගැටළුවේ ප්‍රධාන හේතුවයි. නව ලිබරල්වාදී මනසේ හොල්මන් කරන අන්දමේ උපක්‍රම භාවිතා කිරීමෙන් තොරව, ක්‍රියාත්මක නොවන ආයතනයක් වඩා කාර්යක්ෂම හා ප්‍රතිචාර…

Colombo, Corruption, Democracy, Development, Economy, Economic issues, Featured Articles, labour, Militarization, Politics and Governance

ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික කප්පාදුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල: සර්ව රෝග නාශකයක් ද නැත්නම් තත්වය උග්‍ර කරවන්නක්ද? [පළමුවන කොටස]

iMage: FAO අර්බුදය සැකෙවින් නිදහසින් පසු ශ්‍රී ලංකාව නැවත නැවතත් මුහුණ දෙන්නට සිදුවුණ ආර්ථික අර්බුද හේතුවෙන් පීඩාවට පත්ව ඇත. එකී අර්බුද අතරෙන් වඩාත් කැපී පෙනෙන ඒවා වූයේ 1953 වසරේ අගෝස්තුවේ, 1970 ගණන්වල…

150 Years of Ceylon Tea, Democracy, Development, Economy, Economic issues, Featured Articles, History, Human Rights, Human Security, Identity, India, labour, Land, Life, Mannar, Peace and reconciliation, Politics and Governance, Poverty, Women

වසර 200ක් පුරා කඳුකර දෙමළ ජනයාට අහිමිකළ අයිතීන් දිනාගැනීමට කිලෝමීටර 239+ක පාගමනක්![Photo/Video]

iMage: VIKALPA/ August 2023 ඉන්දියාවේ දිට තෛලෙයි මන්නාරම හරහා ලංකාවේ වතුවල ‘වැඩ’ සදහා ගෙන එන ලද දෙමළ ජනයා සිය දුක්මුසු, පීඩිත, අවවරප්‍රසාදිත, අයිතීන් නොමැති වසර 200 සිහි කරනු ලබන්නේ මෙම 2023 දීය….

Agriculture, Colombo, Development, Economy, Economic issues, Featured Articles, Land, Politics and Governance, Poverty

ඇස් වැසුම

iMage: japantimes.co.jp/ REUTERS වර්තමානයේ නියෝජිත ප්‍රජාතන්න්‍රවාදය ක්‍රියාත්මක වන සමාජයන් තුල සමාජ, දේශපාලන සහ ආර්ථික අභියෝගයන් නිවැරදිව හඳුනාගෙන ඒවාට විසඳුම් සමාජගත කලහැකි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හිඟයක් පවතී. කලින් කලට ජනප්‍රිය දේශපාලන චරිත බිහි කරන…

Agriculture, Development, Economy, Economic issues, Environment, Featured Articles, Human Security, Land, Life quips, Nuwara Eliya, Politics and Governance, Poverty

තෙත් කලාපය තුළ තේ වගාවෙන් හරිත කාන්තාර බිහි කිරීම වහා නතර කර, තේ වගා බිම්වල ‘වහල් කම්කරු සේවය’ වෙනුවට ‘සුළු පරිමාණ නිෂ්පාදකයෙක්’ බිහි කළ යුතු ය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ දී අවසන්වරට ප්‍රකාශිත වනාන්තර වැස්ම පිළිබඳ සංඛ්‍යා ලේඛණවලට අනුව වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,96,573 කි. එය මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් 3% ක් නැතහොත් තෙත්…

Colombo, Development, Economy, Economic issues, Featured Articles, Human Rights, labour, Life, Women

විගමනික මව සියලු දරුවන්ට මවකි.

“අන්තර් ජාතික මව්වරුන්ගේ දිනය” සෑම වසරකම මැයි මස දෙවැනි ඉරුදිනට යෙදේ. මෙවර එය සමරනු ලබන්නේ 14 වැනි ඉරු දිනය දා ය. මව්වරුන්ගේ දින සැමරුම් ඉතිහාසය සනිටුහන් වන්නේ එක්සත් ජනපදයෙනි. 1908 වර්ෂයේ දි…

Democracy, Development, Economy, Economic issues, Featured Articles, Governance, Human Rights, Identity, Kandy, Life, Politics and Governance, Poverty

‘Address නැත’

iMage: Vikalpa File වතු කම්කරුවන් මෙරටට පැමිණ මේ වසරට අවුරුදු 200කි. වතු කම්කරුවෝ ලංකාවේ තේ කර්මාන්තය හා වෙනත් කර්මාන්ත දියුණුව වෙනුවෙන් මෙරටට ආනයනය කළ ශ්‍රමික පිරිසකි. පසුගිය මාර්තු 22 වෙනිදා ඔවුන් ශ්‍රම…

Colombo, Democracy, Economic issues, Featured Articles, Politics and Governance

රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කෝකටත් තෛලයක්ද? (2) [අන්තර් ජාතික අත්දැකීම්]

iMage: Vikalpa File මෙහි පළමු කොටසින් සාකච්ඡා කළේ පෞද්ගලික හෝ රාජ්‍ය ව්‍යවසාය සාර්ථක හෝ අසාර්ථක වීම රඳා පවතින්නේ එම ව්‍යාපාරයන්හි කළමනාකරණයේ දක්ෂ අදක්ෂකම මත බවත් රාජ්‍ය හෝ පෞද්ගලික ව්‍යපාර අසාර්ථක වන විට…

Colombo, Democracy, Economic issues, Featured Articles, Politics and Governance

රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කෝකටත් තෛලයක්ද? (01)

iMage: Pacific Press Agency / IMAGO අද වන විට අප රට තුළ දේශපාලනඥයින් සහ ආර්ථික විශේෂඥයින්ගේ කතා-බහ වලදී දකින්නට ලැබෙන මතයක් වන්නේ රාජ්‍ය ව්‍යවසාය සෑම විටම අසාර්ථක හා පාඩු ලබන අතර පෞද්ගලික…

Colombo, Democracy, Economic issues, Featured Articles, Peace and reconciliation, Politics and Governance

මෙම ආර්ථික අර්බුදයට ඇත්තේ දේශපාලන විසඳුමකි.

iMage: VIKALPA File   මේ වන විට රටෙහි විශේෂයෙන්ම රනිල්-රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ලේඛකයින් ගණනාවක් රට තුළ පැනනැගී ඇති ආර්ථික අර්බුදය පළමුවෙන් විසඳාගෙන ඉන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමු,…

Colombo, Democracy, Economic issues, Election, Featured Articles, Politics and Governance

මිටි තැනින් වතුර බස්සන වික්‍රමසිංහ ක්‍රමවේදය

iMage:apnews.com මහජන ඡන්දයෙන් තේරී පත් වූ පමණින් හැම විටකම හොඳ නායකත්වයක් රටකට ලැබෙන්නේ නැත. හිට්ලර් බලයට පත්වුණේද මහජන ඡන්දයකිනි. මහජනතාව යනු, හැම මොහොතකම විශ්වාසය තැබිය හැකි සුපිළිපන් ජන රාශියක් නොවේ. එහෙත්, එම…