‘සුනාමිය, පාස්කු ප්‍රහාරය සහ වසංගතය ඔස්සේ නිර්වින්දිත ලංකාව’ | වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? [දෙවන කොටස]
iMage: brunel.ac.uk ආපදා ධනවාදයේ නිමේෂය සහ නව වියහැකියාවන් “අලුතින් හිතමු, ගොඩ එමු.” මේ පසුගිය එකොළොස් වනදා මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයින් කිහිප දෙනෙකු අතර සූම් තාක්ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක මාතෘකාවයි. එම සම්මන්ත්‍රණයේදී දෙරණ…