2024 Elections, Colombo, Education, Featured Articles, Politics and Governance

අසෝක රන්වල සහ ‘‘ආචාර්ය’’ සන්නිය

iMage: LankaPuwath අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ‘මාලිමා’ ආණ්ඩුව, තමන් විසින් කතානායක ධුරය සඳහා තෝරා පත්කරගත් අසෝක රන්වල පිළිබඳ සිද්ධියේදී කටයුතු කළ ආකාරය රටට වැදගත් පාඩමක් කියාදෙයි. ‘ආචාර්ය’ අසෝක රන්වල වශයෙන් එතෙක් පෙනී…

2024 Elections, 2024 President Election, Colombo, Democracy, Education, Elections, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Media, Media and Communications, Politics and Governance, Privacy, Social Media

රන්වල, ආචාර්ය උපාධිය – සමාජ මාධ්‍ය, Disinformation සහ තවමත් අවසන් නැති වාදය

Main iMage: Dr.Ashoka Ranwala/ Facebook හාල්, පොල් ප්‍රශ්ණ ජාතික ජන බලවේගයේ හෙවත් මාළිමා ආණ්ඩුවේ සෘජු නිර්මාණයන් වන්නේ නැත. එම ප්‍රශ්ණ කාලයක් පුරාම ලංකාවේ ආණ්ඩු බලය හොබවූ සියලු ආණ්ඩුවල අසාර්ථකත්වයන්ගේ ප්‍රතිපලය.(නමුත් එසේ කියා…

Artificial Intelligence, Democracy, Education, Featured Articles, Freedom of Expression, Generative AI, Human Rights, Human Security, Identity, Matale, Media and Communications, Media Literacy, Privacy, Sexuality, Social Media, Social Media Declaration | Colombo 2019, Women

“ලීක් වීඩියෝ” නැවතත්.. “ඒක AI වලින් හදපු එකක්” [මොකද්ද මේ Generative AI: සමාජ මාධ්‍ය ප්‍රකාශනය 2.0 තුළින් කියවමු]

අතිශයින් පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ පසුගිය කාලයේදී අන්තර්ජාල අවකාශයේ, අන්තර්ගතයන් අතරට පැමිණි තවත් නරක තත්ත්වයකි. “ලීක් වීඩියෝ” එයට සමාජය විසින් නමක් ද නිර්මාණය කර තිබිණි. එම තත්ත්වය වෙනස් කර ගැනීම සදහා තාක්ෂණික…

2024 Elections, Artificial Intelligence, Colombo, Development, Economy, Education, Featured Articles, Generative AI, Life, Politics and Governance, Science and Technology, Youth

නොපිපීම පරවීම

තරමක් ආන්දොලාත්මක මාතෘකාවක් යටතේ අදහස් කිහිපයක් සටහන් කිරීමට මෙම රචනාව යොදා ගන්නෙමි. පවතින දේශපාලන යතාර්ථය අනුව මාතෘකාවේ ගම්‍ය පණිවිඩය පාඨකයින්ට ක්ෂණිකව ග්‍රහණය කරගත හැකි වුවද, මෙම ලිපියෙන් ශ්‍රී ලංකාව සතු වටිනාම ජාතියේ…

Colombo, Democracy, Education, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media, Media and Communications, Media Freedom, Politics and Governance, Privacy, Right to Information(RTI), Social Media, Social Media Declaration | Colombo 2019, Survelliance

සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2024 – 2වන සංස්කරනය එළිදකී! [මානව හිමිකම් රාමුවක් – වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාවක්..]

“මානව හිමිකම් රාමුවක් මත පදනම් වෙමින් වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාවක් සඳහා” සමාජ මාධ්‍යය ප්‍රජාව දිරි ගැන්වීමේ අරමුණින් ලංකාව තුළ ක්‍රියාකාරී සිවිල් සංවිධාන, වෙබ් මාධ්‍ය අවකාශ, ක්‍රියාකාරී මාධ්‍ය සංවිධාන, ස්වේච්ජා තරුණ ක්‍රියාකාරී…

Children, Colombo, Democracy, Development, Economy, Education, Featured Articles, Politics and Governance

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව: ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ ලියවිල්ල [පළමු කොටස]

iMage: Tribuneindia ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව නම් ලියවිල්ලක් පලවී ඇත. එහි කවරයේ සඳහන් අන්දමට එය ප්‍රකාශයට පත්කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල කමිටුවකිනි. එම කමිටුවේ ජනාධිපතිතුමා, අගමැතිතුමා හා අධ්‍යාපන ඇමතිතුමා සිටි බව සඳහන් වෙතත්,…

Colombo, Development, Development, Economy, Economic issues, Education, Featured Articles, labour

වැඩ පමණක් ඇති, රැකියා නැති බහුතරය මතින් යැපෙන, වැජබෙන සුළුතරය

Image: flyrichsworntranslation අද වැඩට යනවද?, අද වැඩද? යන්න අප බොහෝ දෙනෙක් නිරන්තරයෙන් ඒදිනෙදා හුවමාරු කරගන්නා ප්‍රශ්ණාර්ථයෙකි. ඒහෙත් අප කිසිවෙක් අද රස්සාවට නැත්නම් රැකියාවට යනවාද යැයි විමසන්නේ නැත. නව තාක්ෂණයේ බලපෑම් හේතුකොටගෙන රැකියා…

Colombo, Democracy, Education, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

ලංකාවේ විශ්ව විද්‍යාල වධක පරිශ්‍රයන් විය යුතුද?

iMage: economynext ලෝක පාපන්දු කුසලාන තරගාවලිය පසුගිය ඉරිදා (18) අවසන් විය. වසර හතරකට වරක් පැවැත්වෙන මේ තරගාවලියේ පූර්ණ පාලන අධිකාරය දරන්නේ ‘ලෝක පාපන්දු ජාත්‍යන්තර ෆෙඩරේෂනය’ හෙවත් ‘ෆීෆා’ නමින් හැඳින්වෙන ආයතනයයි. ලෝකය පුරා…

Colombo, Culture, Culture, Democracy, Economic issues, Education, Featured Articles, Human Rights, Life, Politics and Governance, Women

සාරිය, සම්ප්‍රදාය සහ වෙනස්වීමට ඇති බය

ගුරු වෘත්තීය සමිතියක් කළ ප්‍රකාශයක් තවත් සමාජ කතිකාවකට මග විවර කර ඇත. මාතෘකාව ගුරුවරියන්ගේ පාසල් ඇඳුමයි. නිල ඇදුම් නොඅඳින අනෙකුත් රාජ්‍ය සේවක සේවිකාවන්ට මෙන්ම ගුරුවරියන්ටද සුදුසු/සුවපහසු ඕනෑම ඇඳුමකින් සේවයට යාමට අයිතියක් තිබිය…

Education, Featured Articles, Human Rights, Human Security, Kandy, Life

පෙරාදෙණිය ශාස්ත්‍ර පීඨය විසින් විකල්පය මර්දන කිරීම?

iMage: counterpoint පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවට අයත් සිසුන් 12 දෙනෙකුට නවකවදලෝලී සිසුන් පිරිසක් 2022.09.04 දින අමානුෂික ලෙස පහර දී තිබේ. පහර කෑමට ලක්වූ සිසුන් 4 දෙනෙකු රෝහල් ප්‍රතිකාර සදහා යොමු කර…

Democracy, Education, Featured Articles, Human Rights, Impunity, Jaffna, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

යාපනයේ බුද්ධිමය පූජා භූමියට ගිණි තබා වසර 41යි!

‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ වේදනාත්මක මතකයේ 41වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි…

Colombo, Education, Featured Articles, Governance, Politics and Governance

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාකාලය දීර්ඝ කිරීමෙන් අර්බුදය තවත් වැඩිකරනු ඇත

රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට රජය පසුගිය අයවැයෙන් යෝජනා කළේය. එහෙත් සේවාකාලය දීර්ඝ කිරීමටගත් එම තීරණයට කිසිදු විද්‍යාත්මක පදනමක් ඇති බව නොපෙනේ. බැලූ බැල්මට මෙම තීන්දුව…

Chilaw, Children, Culture, Education, Featured Articles, Gender, Human Rights, Life, Life quips, Poverty, Women

#MMDA: ‘හිත එක්තැන් කරගන්න අමාරුයි..’ [මානසිකව පීඩා විඳින දරුවන් #VIDEO]

දශක හයකට වැඩි කාලයක් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත බොහෝ කමිටු, කොමිෂන් සභා සහ ආණ්ඩු විසින් සාකච්ඡා කර ඇත. නීති සංශෝධන සම්බන්ධයෙන් බොහෝ යෝජනා ඉදිරිපත් කර ඇතත්, එය සම්බන්ධයෙන් එකඟතාවයකට නොපැමිණෙන නිසා…

Art, Culture, Culture, Development, Education, Featured Articles, Kandy, Music, Social Media, Women, Youth

යොහානි සහ Kindle

iMage: republicworld යොහානි ලංකාවේ තරුණ ගායිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ජාත්‍යන්තරයට යාම තුල ඇය ලංකාවේ තරුණ තරුණියන්ට ලබා දී ඇති වැදගත්ම පණිවිඩය ලෙස මා දකින්නේ ලෝකයේ නව ප්‍රවණතාවයන් වලින් යාවත්කාලීන වෙමින් ලෝකයත් සමග…

Children, Culture, Democracy, Development, Education, Featured Articles, Free Speech, Gender, Human Rights, Human Security, Identity, Life, Mannar, Politics and Governance, Women

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත: අලංකාර යෙදුම් සහ ආටෝප

iMage: aaminanizar   දශක හතරකටත් වැඩි කාලයක තිස්සේ මුස්ලිම් කාන්තාවන් ඉල්ලා සිටින, මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ ප්‍රතිසංස්කරණ නැවතත් කරළියට පැමිණ තිබේ. මෙතෙක් කවර හෝ ප්‍රතිසංස්කරණයක් සිදුකිරීම දිගින් දිගටම ප්‍රමාද කළ ඉහළ…

Colombo, covid19, Development, Economy, Education, Featured Articles, Science and Technology

අන්තර්ජාලය හරහා ඉගෙනීමට අපේ දරුවන් පිය මනින අවදානම්කාරී මාවත

iMage by: aljazeera.com දුෂ්කර ගම්මානයක සිටින ගුරුවරුන්ට මෙන්ම සිසුන්ට ඔන්ලයින් අධ්‍යාපනය සඳහා අවශ්‍ය සිග්නල් සොයා ගැනීමට නම්, දුර කතර ගෙවා ගොස් උස් ගල් තලාවකට නැගීමට සිදු ව ඇත. සිග්නල් සොයා කිලෝමීටර තුනකටත්…