‘කුමන කෝණයකින් මෙය නිරීක්ෂණ කළත්, එහි ඇත්තේ හිංසනයයි.’ [විශ්ව විද්‍යාල තුළ සිදුකරන නවක වදය ගැන මගේ අත්දැකීම් ඇසුරින් කියවීමක්]
iMage courtesy :counterpoint.lk රටක තරුණ පරපුර යනු අනාගතයේ එම රට ගමන් කරන දිශාව තීරණය කරන සමාජ ස්ථරයකි. ශ්‍රී ලංකාව වැනි රටක, නිදහස් අධ්‍යාපනය සමග ඇති තරගකාරී ක්‍රමය තුළ විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුල්…