ලිංගික සමානාත්මතාවය, කාන්තාවන් සවිබල ගැන්වීම සහ ජනතා විමුක්ති පෙරමුණ ධනවාදය සහ කාන්තාවන් සවිබල ගැන්වීම [දෙවන කොටස]
පීතෘමූලිකත්වය සහ ධනවාදය පීතෘමූලික සමාජ සහ විවාහ තුළ කාන්තාවන් සූරාකෑමට ලක් කිරීම නොකඩවා සිදුවේ. බලහත්කාරයෙන් කරනු ලබන විවාහ, වඩා කුප්‍රකට උදාහරණවලින් එකක් වෙයි; මෙහි වඩාත්ම ආන්තික සංස්කරණය, නූතන වහල්භාවයේ හැඩයක් ගනියි. 2017…