
“කොවිඩ් ආසාධනයට පත්වීම සේවකයින්ගේ වරදක්; නිරෝධායන ක්‍රියාවලිය ඒකට දෙන දඬුවමක් වගේ තමා දැන් ක්‍රියාත්මක වෙන්නේ.පන්ති පරතරය නිසා වෙනස් කොට සැලකීමට ඇගලුම් සේවකයින් භාජනය වෙනවා”
iMAGE:Pradeep Pathirana 2020 ඔක්තෝම්බර් 5 වන දින, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කාර්මාන්ත ශාලාවේ සේවකයින් 1,394 ක් COVID-19 පරීක්ෂාවට ලක් කළ අතර, එහි වාර්තාව මත සේවකයින් 567 දෙනෙකුගෙන් යුත් පොකුරකට ඔක්තෝබර් 6 වන විට…