‘‘එකිනෙකාට ඇඟිල්ල දිග් කිරීමෙන් වළකින්න’’: (සොරුන්/අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ නවතම මාදිලිය)
iMage: Shehan Gunasekara ‘‘ගිය දේ ගියාවේ, හෙටක් ගැන බලාගමු’’ යැයි කතාවට හෝ කිව හැක්කේ, ඊයේ කරපු වැරදි හෙට නොකරන බවට අද සිටවත් සහතික විය හැකි අවස්ථාවකදී පමණි. ඒ සහතිකය කෙතරම් විශ්වසනීයදැයි තීරණය…