උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද?
අද වන විට ආණ්ඩුවට අවශ්‍ය ව ඇත්තේ ගොවිතැනෙන් ඉවත් කර ගන්නා ඉඩම් මහ පරිමාණයෙන් සමාගම්වලට හා ව්‍යාපාරිකයන් වෙත ආයොජන සඳහා ලබා දීමට ය. ඒ සඳහා ගොවි ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක් කර,…
අද වන විට ආණ්ඩුවට අවශ්‍ය ව ඇත්තේ ගොවිතැනෙන් ඉවත් කර ගන්නා ඉඩම් මහ පරිමාණයෙන් සමාගම්වලට හා ව්‍යාපාරිකයන් වෙත ආයොජන සඳහා ලබා දීමට ය. ඒ සඳහා ගොවි ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක් කර,…
iMage by: parliament.lk නූතන සමාජ සංවාදය තුළ නිතර අවධාරණය කෙරෙන කාරණයක් තිබේ. එනම්, ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනික ව්‍යුහය හැකිතාක් ශක්තිමත් විය යුතු බවයි. හෙවත් පුද්ගලයා වෙනුවට ආයතනික පද්ධතිය කෙරෙහි, විනිශ්චයකරුවා වෙනුවට අධිකරණය කෙරෙහි විශ්වාසය…
iMAGE: Vikalpa File එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය “ඇයව සැලකිල්ලට ගන්න: කාන්තාවන්හි ආයෝජනය කරන්න. ප්‍රගතිය වේගවත් කරන්න” යන තේමාව යටතේ සමරන විට, බොහෝ ජාතීන් මෙන් ශ්‍රී ලංකාව ද, භූ දේශපාලනික…
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ(29) දෙන ලද තීන්දුවක් අනුව මින් ඉදිරියට කවර හෝ පනත් කෙටුම්පතක් ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීම වැඩකට නැති වනු ඇත්දැයි නීති අංශ වික්ෂිප්තව සිටිති. ඊට හේතුව වී ඇත්තේ මාර්ගගත…
iMage: What does the panopticon mean in the age of digital surveillance? “Hence the major effect of the Panopticon: to induce in the inmate a state of conscious and permanent visibility that…
(යුක්තිය සොයා යන ලංකාවේ දීර්ඝතම අරගලය-උතුරු නැගෙණහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවූන්ගේ ඥාතීන්ගේ අරගලය) වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ‘යුද ජයග්‍රහණයේ සංඛේතයක්’…
හරියටම 2017 පෙබරවාරි 20 වෙනි දා උදෑසන කිලිනොච්චි නගරයේ සුප්‍රසිද්ධ කන්දසාමි කෝවිලේ ඝාණ්ඨාරය නාද වුණේ වෙනදා මෙන් මහා පූජාවක් පැවැත්වෙන බව කියාපාන්නට නොවෙයි. එහෙත් පූජාවක් බඳු ”සමූහ පූජාවක්” වෙනුවෙන් කන්දසාමි දෙය්යන්ට කන්නලව්…
iMage: accessnow 2023 ජනවාරි 23 හා 24 දෙදින තුල පාර්ලිමේන්තුව තුල පැවති විවාදවලින් අනතුරුව මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතභාවය පිලිබද පනත සම්මත විය. එය පළමුවරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමෙන් පසුව එම පනත් කෙටුම්පතට බොහෝ විරෝධතාවයන්…
iMAGE: February 2024/ACTNOW වර්ග කිලෝමීටර 65610ක දෙකෙළවරේ ඛේදවාචකය පිළිබද මෙසේ ලියා තබමි. “හොඳට ඉගෙන ගෙන ලොකු රස්සාවක් කරන්නට කොළඹට යන්නැ” යි කුඩා කල පටන් මනසට කාවැද්දූ දකුණේ සිංහල පවුලක මට, තවත් කිලෝමීටර…
හැත්තෑ හය වන නිදහස යැයි නම් කරමින් මෙවරත් නිදහස් උළෙලක් අද(පෙබරවාරි 04) පැවැත්වෙයි. මෙවර ආණ්ඩුව විසින් නිදහස් උළෙල පවත්වනු ලබන්නේ වෙනදාට වඩා අතිශය සංකීර්ණ තත්ත්වයකයි. එම සංකීර්ණ තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමට කලින්…
iMage: Ranil Wickramasinghe/Facebook ‘සුද්දා’ගෙන් අපට ලැබුණු නිදහස මුලින්ම අප සැමරුවේ මෙරට විසූ ‘කළු’ ජන කොටසකගේ ප්‍රකාශනයේ නිදහස උදුරාගැනීමෙනි. ඒ, 1948 දී ‘පුරවැසි පනත‘ සම්මත කරගැනීමෙනි. එක රැයකින් දස ලක්ෂයක් ලක්වැසියන්ගේ පුරවැසිභාවය මේ…
#OnlineSafetyAct නමින් පසුගිය ජනවාරි 24 සහ 25 පාර්ලිමේන්තුවේදී විවාද කිරීම සදහා ඉදිරිපත් කර තිබූ අදාළ පනත් කෙටුම්පත, ජනවාරි 25 දා වැඩි ඡන්දයෙන් සම්මත විය. පාර්ලිමේන්තුවේ සම්මත වූ එම පනත, කතානායක, මහින්ද යාපා…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට හා රජයට අයත් වනාන්තර ඉඩම් අක්කර එක්ලක්ෂ හාරදහසක් තිස් අවුරුදු බදු ක්‍රමය යටතේ ලබා ගෙන අපනයනය සඳහා කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමේ…
Image: economist ඊශ්‍රායලයට විරුද්ධව දකුණූ අප්‍රිකාව ඉදිරිපත් කළ වර්ග සංහාර පැමිණිල්ල විභාග කළ ලෝක අධිකරණය සිකුරාදා එනම් 26දා අන්තර් වාර තීරණය ප්‍රකාශයට පත් කළේය. දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක් ඉල්ලා සිටි, සටන්…
iMage: counterpoint.lk ‘‘අපේ පවුලේ හිටිය මෝඩම කෙනා තමයි මං. අපේ ලොකු අයියා මෙතන ඉන්නවා, ඕනෙ නං අහන්න පුළුවන්.’’ මෝඩ කම නිසා රටක් ප්‍රපාතයට හෙලීමට අමතරව, ඉහත ප්‍රකාශය හරහා ප්‍රසිද්ධ වේදිකාවක සිට ඒ…
Image: Stuttgarter-zeitung / Foto dpa/Christoph Schmidt ජර්මන් ජනයා දක්ෂිණාංශික අන්තවාදයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දහස් ගනනින් වීදි බසිමින් සිටී. එය එසේ සිදුවෙනවා දැකීම සතුට ගෙන දෙන කරුණක්. එයට පසුබිම් වන කාරනය වන්නේ…
iMage: Numberslka සියලු පාර්ලිමේන්තු මංත්‍රීවරුන් වෙත, මා, සියලුම මානව අයිතිවාසිකම් ප්‍රමුඛත්වයේ ලා සලකන, මෙන්ම විශේෂයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස එම සියලු අයිතිවාසිකම්වල පදනම ලෙස සලකන, එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්දනය කිරීමට…