Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Life, Matara, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Women

උතුරේ සිට උතුර ගැන (නොලියපු ලියමන් ) “ඉතින් එයා නැතුව මට මොකටද මරණ සහතික”

iMAGE: February 2024/ACTNOW වර්ග කිලෝමීටර 65610ක දෙකෙළවරේ ඛේදවාචකය පිළිබද මෙසේ ලියා තබමි. “හොඳට ඉගෙන ගෙන ලොකු රස්සාවක් කරන්නට කොළඹට යන්නැ” යි කුඩා කල පටන් මනසට කාවැද්දූ දකුණේ සිංහල පවුලක මට, තවත් කිලෝමීටර…

Colombo, Corruption, Featured Articles, Healthcare, Human Security, Life, Politics and Governance

නාට්ටිය අවසන් වන තෙක් අත්පොළසන් දීමෙන් වළකින්න!

Image: TL සමහරු නැති-බැරිකමට සොරකම් කරති. සමහරු, ජාන ස්වභාවයක් නිසා සොරකම් කරතැයි සිතෙන තරමට, සොරකම සහ වංචාව සිය ආත්මය කරගනිති. කෙහෙලිය රඹුක්වැල්ල අයත් වන්නේ මේ දෙවැනි ප්‍රවර්ගයටයි. ප්‍රතිපත්තිගරුක සොරුද සිටිති. ඔවුහූ සරදියල්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Militarization, Politics and Governance

ගාසා වර්ගසංහාර නඩුව: ලෝක අධිකරණය ඊශ්‍රායලයට පැන වූ කොන්දේසි, එහි ප්‍රතිවිපාක සහ ඉදිරි වර්ධනයන්

Image: economist ඊශ්‍රායලයට විරුද්ධව දකුණූ අප්‍රිකාව ඉදිරිපත් කළ වර්ග සංහාර පැමිණිල්ල විභාග කළ ලෝක අධිකරණය සිකුරාදා එනම් 26දා අන්තර් වාර තීරණය ප්‍රකාශයට පත් කළේය. දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක් ඉල්ලා සිටි, සටන්…

Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, Trincomalee

‘පුතාට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා’ | ‘යුක්තිය නැතිව’ ශිෂ්‍ය ඝාතනයට වසර 18යි.

ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 18ක් ගතවේ. (2006 ජනවාරි 02-2023 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක් වූ මනෝහරන් රාගිහර්ගේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

දකුණු අප්‍රිකාව ගාසාහි වර්ග සංහාරයට එරෙහිව ලෝක අධිකරණයට පැමිණිලි කරයි

Image from Al Jazeera. මාස තුනකට ආසන්න කාලයක් පුරා සිදු කැරෙන නිර්දය ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් 21,500 කට වැඩි පිරිසක් මිය ගොස් නෑසූ විරූ විනාශයක් සිදු කිරීමෙන් පසු ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව සිදු…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Human Rights, Human Security, Impunity, Life, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ප්‍රජා පීඩනයේ ආධිපත්‍යය සහ දිව්‍යමය පාලනය: නත්තල් ආවර්ජනයක්

iMage: wfdd.org ප්‍රජා පීඩනයේ හවුල්කාරයෝ යේසුස් උපන්නේ ප්‍රජා පීඩනයක් පැවති රාජ්‍යයකයි. රෝම අධිරාජයා පරම බලධාරියා විය. සිය යටත් පෙදෙස්වල ඔහු පාලනය ගෙන ගියේ ප්‍රාදේශීය ඒජන්තයන් මාර්ගයෙනි. හෙරොඞ් යනු එවැනි ඒජන්තයෙකි. රෝම ආධිපත්‍යය…

Colombo, Death Penalty, Democracy, Featured Articles, Freedom of Expression, Histry, Human Rights, Human Security, Impunity, Life, Politics and Governance

“….පාතාලය එක්කො පොලීසියෙන් මැරුං කනවා,..”#ExtrajudicialKillings ඝාතනවලට ‘මහජන ආරක්ෂක ඇමති’ සහය දෙනවද?

iMage BY: DN ශ්‍රී ලංකාවේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති දේශබන්දු⁣ තෙන්නකෝන් විසින් පුද්ගලයකු නිරුවත් කර පහර දී, ලිංගික අවයවවල ‘සිද්ධාලේප’ ආලේප කරවා කෘර සහ අමානුෂික ලෙස කටයුතු කළ බවට, පසුගිය දින…

Anti-Muslim Violence, Democracy, end of the War, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life, Life quips, Literature, Mannar, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Social Media, Youth

අහ්නාෆ් ජසීම් : නිදොස් කොට නිදහස්![Case Time Line]

දින 579කට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ගුරුවරයෙක් හා කවියෙක් වූ නවරසම් පොතෙහි කර්තෘ, අහනෆ් ජසීම් ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ….

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life, Politics and Governance, Privacy, Social Media

ලංකාවේ මානව හිමිකම් – පොලීසිය සහ වෘෂණකෝෂ

මීට දින 4කට පෙර Facebook සටහනක් ඇස ගැටිණි. එම සටහන ලියා තිබුණේ ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් චන්ද්‍රනාත් පතිරණ යි. ( ඔහු, 2022 වසරේ තිරගත වූ ‘Night Rider’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ය) ඔහුට…

Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Vavuniya

අවුරුදු 11 ක් දෙවියන්ගෙන්ම පමණක් යුක්තිය පතන්නට වී ඇති නිමලරූබන්ගේ අම්මා!

iMAGE:Vikalpa “එදින උදේ මහර පොලීසියට රැගෙන ගිහින් මගෙන් බොහෝ තොරතුරු විමසපු පොලීසිය ලිපි ගොනුවකට අත්සන් කරන ලෙස බල කළා. නමුත් අපි අත්සන් කළේ නැහැ. එදිනම 10ට පමණ රාගම රෝහලට අපව රැගෙන ගියා….

Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Jaffna, Life, Militarization, Politics and Governance, War Crimes

1993දි යාපනයේ ශාන්ත ජේම්ස් දේවස්ථානයට ගුවනින් බෝම්බ හෙලීම

1993 නොවැම්බර් මස 13 වන සෙනසුරාදා පෙරවරු 7.20ට පමණ යාපනයේ ගුරුනගර්හි, ශාන්ත ජේම්ස් කතෝලික දේවස්ථානයට ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් බෝම්බ දෙකක් හෙළන ලදී. එම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 9 දෙනෙක් මරණට පත්…

Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Gampaha, Human Rights, Human Security, Impunity, Life, Peace and reconciliation, Politics and Governance, Women

“ඔවුන්ව ගෙදර එවාපල්ලා” “அவர்களை வீட்டிற்கு அனுப்புங்கள்” “BRING THEM HOME”(Photos)

iMage: VIKALPA.ORG ශ්‍රී ලංකා රාජ්‍ය විසින් දකුණේ දී අතුරුදහන් කරන ලද අයගේ පවුල් පසුගිය (ඔක්තෝබර් 27) දා, අතුරුදහන්වූවන් සිහිකිරීම සදහා නිර්මාණය කර ඇති ලංකාවේ එක්ම ස්ථානය වන රද්දෝලුව ස්මාරකය වෙත රැස්වුනේ 33වන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life

ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ බිඳ වැටෙන බටහිර ශිෂ්ටාචාරය

iMage: france24.com/ © Aris MESSINIS / AFP “අරාබි ලෝකයට ඇසෙන පණිවිඩය වන්නේ මෙයයි; පලස්තීන ජීවිතවලට ඇත්තේ ඊශ්‍රායල ජීවිතවලට වඩා අඩු වටිනාකමකි. පසුගිය ඔක්තෝබර් 21 වනදා හදිසියේ කැඳවන ලද කයිරෝ සාම සමුළුවේදී මෙසේ…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Jaffna, Media Freedom, Militarization, Peace and reconciliation, Politics and Governance

#ENDImpunity | ‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’

‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’ ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ සංස්කෘතිය හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල…

Colombo, Democracy, EasterSundayAttackLKA, Human Security, Politics and Governance

රාජ්‍ය නායකයෙකු දැනුවත්ව බොරු කීම සහ කරුණු වසං කිරීම

iMage:TG සාමාන්‍යයෙන් රටක නායකයෙකු බොරු කියන්නේ සහ කරුණු වසං කරන්නේ හෝ විකෘති කරන්නේ, තමන්ගේ රටේ ඡන්දදායකයන් ඉදිරියේ ය. එයද, බොහෝවිට, මැතිවරණ කාලයේදී ය. මෙවැනි දේශපාලනඥයෝ ජාත්‍යන්තර වේදිකාවට ගිය විට, හැකිතාක් සත්‍ය වසංකොට…

Agriculture, Batticaloa, Democracy, Development, Economy, end of the War, Environment, Featured Articles, Governance, Human Rights, Human Security, Land, Life, Peace and reconciliation, Politics and Governance

මඩකලපුවේ කිරි ගොවීන්ගේ උපවාසයට දින 21යි – “වෙනත් ප්‍රදේශවලින් එන සිංහල මිනිස්සු අපේ ගවයින්ට වෙඩි තියනවා, අපිටත් පහර දෙනවා”

iMage: vikalpa.org “මඩකලපුව, මයිලත්තමඩු මාදවනෙයි කියන තෘණ බිම් ආශ්‍රිතව අවුරුදු පනහක් විතර සත්ත්ව පාලනය තමා අපි කරන්නේ. මේක අපි පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන ආපු දෙයක්. දැන් මෙහෙට බලහත්කාරයෙන් කට්ටියක් ඇවිත් කැලෑ සුද්ද කරලා…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Life, Militarization, Politics and Governance, Women

දවස් 5000ක්..! ඇය තාම ඔහු සොයනවා..

iMage: Vikalpa/ Sampath Samarakoon(2022 January) දන්නා නොදන්නා සියළුම බිරින්දෑවරුන්ගෙන්, දරුවන්ගේ අම්මාවරුන්ගෙන් මං අහනව. ඒ භයංකර සිතිවිල්ල මොහොතකට කැඳවාගැනීම වුව ඔබ තුළ ඇති සියල්ලම දවා අළු කරන බව දැන දැනම, සමා වෙන්නැයි ඉල්ලා…