“OMP එකට අපිව රවට්ටන්න බැහැ. OMPය පැහැදිලි ප්‍රකාශයක් කරන්න ඕන.”
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කරද්දී ම පාර්ලිමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ පැහැදිලිව කිව්වා, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයට කිසිදු බලයක් නැති බව හා අදාළ අතුරුදහන් වූ අය, අතුරුදහන් වූවාද නැද්ද යන…