
‘අවුරුදු 10ක්…තාමත් කිසිම තොරතුරක් නෑ…’ පැහැරගෙන ගොස් අතුරුදහන් කළ සිය ආදරණීය සැමියා සොයා යන මයුරි!(VIDEO)
මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්. 2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි ඇතුලු සිවිල්…