
අවුරුදු 73ක ‘නෙලාගත් අස්වැන්න’
iMage; Lakmal Baduge/ Trincomalee ‘කල්‍යාණී රන් පිවිසුම’ (Golden Gate Kalyani) ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම විවෘත කිරීම හෙට (24) පස්වරුවේ…
iMage; Lakmal Baduge/ Trincomalee ‘කල්‍යාණී රන් පිවිසුම’ (Golden Gate Kalyani) ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම විවෘත කිරීම හෙට (24) පස්වරුවේ…
නොවැම්බර් 2දා ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ දණ්ඩමුක්තිය අවසන් කිරීම සඳහා වන ජාත්‍යන්තර දිනයයි. ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වන කමිටුවේ (CPJ) සංඛ්‍යාලේඛන අනුව, 2020 වසරේදී ජනමාධ්‍යවේදීන් 22දෙනෙක් ඔවුන් විසින් කරන ලද කාර්යයන් හේතුවෙන්…
‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’ ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ අවස්ථාව හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල…
දයාබර සහෝදර සහෝදරියනි,…මට ඔබට කියන්න කතාවක් තියෙනවා. ඒක මගේ කතාව තමයි. ඒත් මේ ගෙවෙන කාලේ හැටියට මගේ කතාව ද ඔබේ කතාව ද කියල ලොකු වෙනසක් නැති වෙන්න පුළුවන්. මගේ කතාව හෙට ඔබේ…
iMage; the leader.lk ගත වූ මාස දෙක තුනක කාලය තරම් ස්වභාව ධර්මය සමග මට ආරෝවක් ඇති වූ වෙනත් කාලයක් නැති තරම්. ස්වභාව ධර්මය යනු, අයුක්තිය වෙනුවෙන්, අසාධාරණය වෙනුවෙන් සහ අමානුෂිකත්වය වෙනුවෙන් ප්‍රසිද්ධියේ…
2006 වසරේ අගෝස්තු 20 වන දින කතෝලික පූජකවරයෙකු වූ ජිම් බ්‍රව්න් පියතුමා සහ ඔහුගේ සහයකයා වූ වෙන්සස්ලව්ස් විමලතාස් මහතා අතුරුදහන් වූහ. නාවික හමුදාව විසින් පාලනය කරන ලද ගමක අවතැන් වූ සිවිල් වැසියන්…
පසුගිය දින කිහිපය පුරාම අලි ඇත්තු මහනුවර ට රැගෙන ආවේය. ඒ සිය කකුල්වල දම්වැල් දමා, පසෙකින් උල් හෙන්ඩුකින් ද, පිහියක් ඉනේ ගසා ගත් ඇත් ගොව්වාත් සමගය. එම අලි ඇත්තු අතරේ ප්‍රමුඛ ඇතෙක්…
iMage edit and infographics; VIKALPA.ORG ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින ගුරුවරයෙක් හා කවියෙක් වූ අහ්නාෆ් ජසීම් ට ඔහුගේ නීතිඥවරුන් වෙත ‘විශ්වාස කටයුතු ලෙස ප්‍රවේශ’ වීමට අවසර දීමට බළධාරීන්…
iMage: VIKALPA/2019 ශ්‍රී ලංකා බලධාරීන්ගේ බලහත්කාරයෙන් අතුරුදහන් වීමේ ගැටලුව සම්බන්ධයෙන් වන ප්‍රවේශය පෙන්නුම් කළ එක් කරුණක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ආඛ්‍යානය අධ්‍යයනය කිරීමෙන් සොයාගත හැකිය. සාරාංශයක් ලෙස එයින් පෙනී යන්නේ එක්සත්…
නඩු පවරන්නේ නැතිව දිගු කළක් බන්ධනාගාරගතව සිටින එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කළයුතු බවට ඇමති නාමල් රාජපක්ෂ කියා සිටීම යහපත් වර්ධනයකි. ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකක් තරම් කාලයක් ගෙවීඇති මේ අවස්ථාවෙහි හෝ එවැනි පියවරක්…
ලෝක බල තුලනය තුළ ඊශ්‍රායලයට ඇත්තේ ඉතාමත් විවාදිත භූමිකාවකි. එක් අතකින් එක්සත් ජනපදයේ බල ව්‍යාපෘතියේ ඒජන්තයෙකු වශයෙන් ක්‍රියා කරන බවත් අනෙක් අතින් පලස්තීන අර්බුදයත් නිසාවෙන් ඊශ්‍රායලයේ භූමිකාව මග හැර ගිය නොහැක්කක් බවට…
iMage:ThyagiRuwanpathirana/ VIKALPA අලුත්ගම, දර්ගා නගරය ඇතුලු ප්‍රදේශවල වෙළදසැල්, දේවස්ථාන, නිවාස ඇතුලු දේපලවලට ජාතිවාදීන් විසින් ගිණි තබා, මිනිසුන් 4දෙනෙක් ඝාතනය කරමින්, 100කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින්, 10000කට ආසන්න පිරිසක් අවතැන් කරමින් ඇතිකළ…
කොවිඞ් 19 වසංගතය තුළ නිදහස් වෙළෙද කලාප කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරකිමු. සේවක අර්ථ සාධකය ආරක්ෂාකර ගැනීම උදෙසා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් විසින් දියත් කළ අරගලයට වසර 10ක් සැපිරේ. 2011.05.30 වන දින පැවති…
iMage: newindianexpress.com මෑතකදී දෙමළ සිනමාවට කිසිදු සම්බන්ධයක් නොමැති එක් ස්වාධීන ගීතයක් දෙමළ රසිකයින් මෙන්ම තවත් බොහෝ අය මිමුණු ගීතයක් ලෙස ලෙස “කුක්කූ… කුක්කූ… එංජාමි… එංජාමි…” ලෙස ආරම්භ වන ගීතය හඳුන්වා දිය හැකිය….
iMage: ctvnews කොරෝනා රෝගයේ පැතිරීම ජූනි මස වනවිට ඉහළ යාමක් සිදුවිය හැකි බවට එ පිළිබද විශේෂඥයින් ප්‍රකාශ කරමින් තිබේ. ඒත් සමග මැයි 23 වන විට ලංකාව තුළ තහවරු කරන ලද රෝගීන් සංඛ්‍යාව…
ශ්‍රී ලංකා රජය සහ කර්මාන්ත ශාලා හිමිකරුවන්/ සේවායෝජකයින් වෙත, – නිදහස් වෙළඳකලාප තුළ සහ ඇඟළුම් සැපයුම් දාමයේ සිටින සියලුම කම්කරුවන් සඳහා බස්නාහිර පලාතේ සහ අනෙකුත් පලාත්වල ද කෝවිඩ් 19 එන්නත් කරණයේ දී…
ස’ පේල් වී නැතැයි කීවේ ස’මය. “මට එවනවා සිංගප්පූරුවේ කරපු හැටි, චීනෙ කරපු හැටි, ඉතාලියෙ කරපු හැටි, කව්රුත් කියන් නෑ මම කරපු හැටි මෙහේ. අපි තමයි හොදටම කරල තියෙන්නේ” යැයි ජනාධිපති රාජපක්ෂ…