Artificial Intelligence, Colombo, Democracy, Development, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Gender, Generative AI, Human Rights, Human Security, Identity, Life, Media and Communications, Media Freedom, Media Literacy, Privacy, Social Media, Social Media Declaration | Colombo 2019, Survelliance, Women

Generative AI, නිරුවත් කිරීම සහ ආචාරධර්ම

iMage: Generate by GenAI ලෝකයේ අද වන විට ඉතාම වේගෙයන් සහ තියුණුව වර්ධනය වන එක් ක්ෂේත්‍රයක් වන්නේ උත්පාදක කෘතීම බුද්ධිය(Generative AI) තාක්ෂණික ක්ෂේත්‍රයයි. එය ඇතැම්විට මිනිසාට සිතා ගැනීමට නොහැකි මට්ටමේ තියුනු දියුණුවක්…

Artificial Intelligence, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Media, Media and Communications, Media Freedom, Media Literacy

රනිල්ගේ මාධ්‍ය දරුවන්ට උප්පැන්න ලියන අනුරගේ ආණ්ඩුව

‘මා අත ඇති සැරයටිය මට ඕනෑ ලෙස ඕනෑම දිශාවකට මට ඕනෑ ආකාරයට හැරවිය හැකියි. නමුත් එසේ වැනීම අනෙකාගේ නාසය ළඟින් අවසන් වේ.’ මෙය සාමාන්‍ය මහජනයාට වාගේම ජනමාධ්‍යකරණයේ යෙදෙන සියලූ දෙනාටත් අදාළයි. රටක්…

Colombo, Democracy, Development, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Generative AI, Governance, Human Rights, Impunity, Media, Media and Communications, Media Freedom, Media Literacy, Right to Information(RTI), Social Media

‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය’ කාගේද?

iMage:Generate by GenAI “ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් තුළින් බලයේ සිටින අයගේ අභිමතයට යටත් නොවී සත්‍යය සහ විවිධත්වය ආරක්ෂා කළ යුතුයි. එය ජනතාවගේ බුද්ධියට ගරු කිරීමකි.” Noam Chomsky බලයට පත් වූ මාලිමා ආණ්ඩුව විසින්…

Colombo, Democracy, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Media Literacy, Privacy, Right to Information(RTI), Social Media, Social Media Declaration | Colombo 2019, Survelliance

ශ්‍රී ලංකාවේ Online Safety Act(OSA): වසරක සමාලෝචනයක් සහ ප්‍රතිසංස්කරණ රාමුව

වසරකට පෙර, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හදිසියේම, ඉතිහාසයේ නොවූ විරූ ආකාරයකින් මානව හිමිකම් තර්ජනයට ලක් කරන නීතියක් සම්මත කරගත්තේය. අර්ථවත් සාකච්ඡාවකින් තොරව පාර්ලිමේන්තුවදී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද පනත (OSA) නමින් වූ පනත සම්මත…

Anti-Muslim Violence, Artificial Intelligence, Colombo, Democracy, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Generative AI, Human Rights, Human Security, Kilinochchi, Media and Communications, Media Literacy, Privacy, Social Media

META සමාගමේ භයානක නව දිශානතිය පිළිබද විවේචනාත්මක විග්‍රහයක් [ආචාර්ය සංජන හත්තොටුව]

iMage:Facebook CEO Mark Zuckerberg. Courtesy Photo මෙටා සමාගම එහි fact-checking වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට ගත් තීරණය, සමාගමේ තාක්ෂණය අයථා ලෙස භාවිතා කිරීම වේගවත් කරනු ඇත. මෙම අයථා භාවිතය…

Artificial Intelligence, Democracy, Development, Education, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Generative AI, Human Rights, Human Security, LGBTIQ, Life, Matale, Media and Communications, Media Freedom, Media Literacy, Privacy, Science and Technology, Sexuality, Social Media, Transgender, Women

Cyber bullying – අශිෂ්ටත්වයේ නියෝජනයකි. [කළ යුතු දේ කුමක්ද?]

iMage Create: GenAI සමාජ මාධ්‍ය තුළ bullying(Social media bullying) cyberbullying ලෝකය පුරා සාකච්ඡාවට ගැනෙන එක් සුවිශේෂී කලාපයකි. එහිදී එම අශිෂ්ට තත්ත්වයන්ට විසදුම් සොයමින් ඔන්ලයින් අවකාශය තුළ මිනිසුන් හිරිහැරයට, අපයෝජනයට පත්වීම වැළැක්විම සදහා…

Colombo, Democracy, Development, Economy, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Media and Communications, Media Freedom, Media Literacy, Militarization, Politics and Governance, Privacy, Science and Technology, Social Media, Survelliance

ශ්‍රී ලංකා පොලිසියේ eTraffic app දත්ත ආරක්ෂාව ඇතුලු සැළකිය යුතු ගැටළු ගණනාවක් මතු කරයි!

iMage: emotiv ශ්‍රී ලංකාවේ නිර්භීත පොලිසියට තමන්ගේම සමාජ මාධ්‍ය ගිණුම් සුරක්ෂිත කළ නොහැකි නමුත් රථවාහන වැරදි වාර්තා කිරීම පහසු කිරීම සඳහා ‘eTraffic’ නමින් නව යෙදවුමක් මේ වන විට දියත් කර ඇත. ප්‍රථමයෙන්…

2024 Elections, 2024 President Election, Colombo, Democracy, Education, Elections, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Media, Media and Communications, Politics and Governance, Privacy, Social Media

රන්වල, ආචාර්ය උපාධිය – සමාජ මාධ්‍ය, Disinformation සහ තවමත් අවසන් නැති වාදය

Main iMage: Dr.Ashoka Ranwala/ Facebook හාල්, පොල් ප්‍රශ්ණ ජාතික ජන බලවේගයේ හෙවත් මාළිමා ආණ්ඩුවේ සෘජු නිර්මාණයන් වන්නේ නැත. එම ප්‍රශ්ණ කාලයක් පුරාම ලංකාවේ ආණ්ඩු බලය හොබවූ සියලු ආණ්ඩුවල අසාර්ථකත්වයන්ගේ ප්‍රතිපලය.(නමුත් එසේ කියා…

Ampara, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Kilinochchi, Mannar, Media and Communications, Media Freedom, Media Literacy, Politics and Governance, Trincomalee

“ඇත්තේ” ලාකඩ ඉතිහාසය

“වේලාව රෑ අටට පමණ විය. ඒ වෙලාවේ මුද්‍රණය වී තිබූ පත්‍ර ගොඩෙන් එකක් අතට ගත්තා පමණි. මුද්‍රණ යන්ත්‍රාගාරයේ අඩවන් කර තිබූ දොර දෙබෑ කරගෙන එකවර ම එහි කඩා වැදුණේ අපට කවදත් හුරුපුරුදු…

Artificial Intelligence, Democracy, Education, Featured Articles, Freedom of Expression, Generative AI, Human Rights, Human Security, Identity, Matale, Media and Communications, Media Literacy, Privacy, Sexuality, Social Media, Social Media Declaration | Colombo 2019, Women

“ලීක් වීඩියෝ” නැවතත්.. “ඒක AI වලින් හදපු එකක්” [මොකද්ද මේ Generative AI: සමාජ මාධ්‍ය ප්‍රකාශනය 2.0 තුළින් කියවමු]

අතිශයින් පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ පසුගිය කාලයේදී අන්තර්ජාල අවකාශයේ, අන්තර්ගතයන් අතරට පැමිණි තවත් නරක තත්ත්වයකි. “ලීක් වීඩියෝ” එයට සමාජය විසින් නමක් ද නිර්මාණය කර තිබිණි. එම තත්ත්වය වෙනස් කර ගැනීම සදහා තාක්ෂණික…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Media and Communications, Media Freedom, Politics and Governance, Survelliance

#ENDImpunity | ‘යුක්තිය නැතිව’ තවත් වසරක්…

ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ අවස්ථාව හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල අර්ථයෙන් ලොව පුරා එවැනි අපරාධ සිදුකරන…

2024 President Election, Colombo, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

ජාතික රූපවාහිනිය සහ අයි.ටී.එන්. ප්‍රවෘත්ති විකාශය: අලුත් මාධ්‍ය සංස්කෘතියක ඉඟියක්?

අලුත් ජනාධිපතිවරයෙකු පත් වී ගත වූ සති දෙක, ඊට සමාන මීට පෙර අවස්ථාවන්ගෙන් සපුරා වෙනසක් පෙන්නුම් කෙරුණු කාලයකි. අලුතෙන් ජනාධිපතිවරයෙකු/වරියක පත් වූ විට දකින්නට ලැබෙන සාමාන්‍ය දෙය වන්නේ, දින සති මාස ගණන්…

2024 Elections, 2024 President Election, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Matale, Media and Communications, Media Freedom, Media Literacy, Politics and Governance, Presidential Election 2024, Privacy, Science and Technology, Social Media, Survelliance

NPP සහ SJB ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ Online Safety Act රහසින් ආරක්ෂා කරන්නේ ඇයි?

ජනාධිපති මැතිවරණයට තව ඇත්තේ දින 6කි. අපේක්ෂකයින් සියලු දෙනා අතුරින් තිදෙනෙක් පෙරමුණේ සිටින බව කියැවෙයි. ඔවුන් නම් අනුර, රනිල් සහ සජිත් ය. තිදෙනාම පවසන්නේ තමන් එළඹෙන ජනාධිපති මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බවය. එය…

2024 Elections, 2024 President Election, Democracy, Elections, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Impunity, Matale, Media and Communications, Media Freedom, Politics and Governance, Presidential Election 2024, Privacy, Social Media, Survelliance

ජනාධිපතිවරණය 2024 – ඔබ ජනාධිපතිවරයා බවට පත් වුවහොත් Online Safety Act(OSA) අහෝසි කරනවාද? [ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව පිළිබද ලිට්මස් පරීක්ෂාව]

iMage: ScreenShot/Google Image ශ්‍රී ලංකාවේ 9වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම සදහා තවත් ඇත්තේ හරියටම මාසකට අඩු කාලයකි. එනම් එළැබෙන සැප්තැම්බර් 21 වනදා “විධායක ජනාධිපතිවරයා” තෝරා පත්කර ගැනීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත. 2024…

Colombo, Democracy, Education, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media, Media and Communications, Media Freedom, Politics and Governance, Privacy, Right to Information(RTI), Social Media, Social Media Declaration | Colombo 2019, Survelliance

සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2024 – 2වන සංස්කරනය එළිදකී! [මානව හිමිකම් රාමුවක් – වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාවක්..]

“මානව හිමිකම් රාමුවක් මත පදනම් වෙමින් වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාවක් සඳහා” සමාජ මාධ්‍යය ප්‍රජාව දිරි ගැන්වීමේ අරමුණින් ලංකාව තුළ ක්‍රියාකාරී සිවිල් සංවිධාන, වෙබ් මාධ්‍ය අවකාශ, ක්‍රියාකාරී මාධ්‍ය සංවිධාන, ස්වේච්ජා තරුණ ක්‍රියාකාරී…

Colombo, Democracy, Development, Economy, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Media, Media and Communications, Media Freedom, Media Literacy, Right to Information(RTI), Social Media

#WorldPressFreedomDay | මාධ්‍ය නිදහස පිළිබද ජාත්‍යන්තර දිනය සමරණු ලබන්නේ ඛේදනීය පසුබිමකයි

මැයි 03 වන අද දින, මාධ්‍ය නිදහස දිනය සැමරෙන්නේ මාධ්‍ය වෘත්තිය ලේ සහ කඳුලින් නැහැවුණු පසුබිමක ය. Reporters Without Borders මාධ්‍ය නිරීක්ෂණ වාර්තාවන්ට අනුව මාර්තු දක්වා ගාසා තීරයේ ඇවිළුනු යුද්ධය නිසා දින…

Colombo, Democracy, EngageSMinSL, FAKE NEWS, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Media Literacy, Privacy, Science and Technology, Social Media

‘ඔන්ලයින් ආරක්ෂණ පනත'(OSA): පළමු පෙත්සම රතු සංඥාවකි.

‘ඔන්ලයින් ආරක්ෂණ පනතෙහි'(OSA) විධිවිධාන භාවිතා කරන පළමු නඩුව පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාව, කාන්තාවන් සහ ළමයින් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස රජය ඉදිරිපත් කළ කාරුණික ආකාරයට වඩා භාවිතයේදී පනත බොහෝ වෙනස් වන බවට අනතුරු ඇඟවීම්…