වෙබ් වාරණය යළි ඇරඹෙයි! යහපාලන මාධ්‍ය ප්‍රතිපත්ති කොයිබටද?
විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස 2015 ජනවාරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන සිය මැතිවරණ ප්‍රකාශයේ 62 වන පිටුවේ මෙසේ ද පොරොන්දු වූවා: “සියලු ජනමාධ්‍යකරුවන්ගේ හා ආයතනවල නිදහස ආරක්ෂා වන කෙටි කාලීන හා දීර්ඝ…