යුද්ධය අවසන්ව වසර 14යි! “යුක්තිය නොලද” උතුරු නැගෙනහිර වැන්දඹු මව්වරු
2009 වසරේ සිට, මැයි මාසයේ 18 සහ 19 ශ්‍රී ලාංකීකයින් හට අමතක නොවන දෙදිනකි. ඒ, පිළිවෙලින් දශක තුනක් පුරා මිල කළ නොහැකි ජීවිත සහ දේපල විනාශයට පත්වුණු දරුණු සන්නද්ධ යුද්ධයේ සමාප්තිය සනිටුහන්…