‘අපි දුක් විඳගෙන හිටිය අපේ ඉඩම්වල දැන් අපිට ඉන්න බැරි ඇයි?’ පානම ‘ඉඩම් අරගලයේ’ කාන්තාවන් [VIDEO]
වසර ගණනාවක් පුරා සිය ඉඩම් අයිතිය ඉල්ලා අරගල කරන පානම ගැහුණුන් සහ මිනිසුන්ට තවමත් ඔවුන්ගේ සාම්ප්‍රදායික ඉඩම්වල අයිතිය ලබා දීමට, කිසිදු ආණ්ඩුවකට නොහැකි විය. 2015 -2018 කාලයේ දී පත්උනු ‘යහපාලන’ ආණ්ඩුව විසින්…