ගෝඨාභය රාජපක්ෂ සහ ධම්මික පෙරේරා: හතර වටේ කැරකෙන එකම වරද
iMage:FT ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාලයේ ඇවිදින මංතීරු හදා කොළඹ ලස්සණ කළ නිසා රටත් සංවර්ධනය කිරීමේ හැකියාවක් ඇතැයි සිතා බලයට පත්කර ගත් ගෝඨාභය රාජපක්ෂට රටම විනාශ කිරීමට ගතවුණේ අවුරුදු දෙකකි. තමන් විනාශ කළ…