Corruption, Environment, Environment, Featured Articles, Hambantota, Human Security, Land, Life, Politics and Governance

වනජීවී රැකවලුන් සිරගතකර දඩයක්කරුවන් වන උයන්වල දඩකෙළියේ…

iMage: ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ එක් ස්ථානයක කේබල් මදු යොදා එකම අවස්ථාව මරා දමා තිබූ මුවන් සයදෙනෙකු සහ ඒ සඳහා යොදාගත් කේබල් මදු වනජීවී නිලධාරීන් තම භාරයට ගත් අවස්ථාවක් යාල ජාතික උද්‍යානයේ සයවන…

2024 Elections, Colombo, Corruption, Democracy, Development, Economy, Elections, Featured Articles, Politics and Governance

අනුප්‍රාප්තික ජනාධිපති වික්‍රමසිංහ ගමන් කරන්නේ ඔහුගේ මාමා වූ ජනාධිපති ජයවර්ධන 1982 දී ගිය අඩි පාරේද?

iMage: HRW අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ පූර්වගාමීන් මෙන් ශ්‍රී ලංකාවේ මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගත් අයෙක් නොවේ. බලයෙන් පහ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ…

Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, History, Human Rights, Impunity, Jaffna, Life, Militarization, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Politics and Governance, Reconciliation, TRANSITIONAL JUSTICE, War Crimes

මැයි 18 “ස්මරණයට” විලංගු දැමීම – “ම්ලේච්ජත්වයෙන් ආපස්සට ද?”

iMage: vikalpa.org/ May 18, 2024/ Mullivaikkal “අපි දවස් හයක් හැංගිලා හිටපු බංකරෙන් එළියට ඇවිත් සෑහෙන දුරක් දුවගෙන ආවේ වළයාමඩම් පල්ලියට යන්න පල්ලියේ දි අපිට අනතුරක් වෙන එකක් නැහැ කියලා අප්පා කිව්වා. ඒත්…

Democracy, end of the War, Featured Articles, Freedom of Expression, History, Impunity, Jaffna, Life, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යාපනයේ බුද්ධිමය පූජා භූමියට ගිණි තබා වසර 43යි!

Main iMage: WikeMedia ‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ වේදනාත්මක මතකයේ 43වෙනි අවුරුද්දයි. 1981…

Agriculture, Chilaw, Corruption, Democracy, elephant, Environment, Environment, Featured Articles, Land, Politics and Governance

අලි-මිනිස් ගැටුම දඩමීමා කරගෙන ආණ්ඩුව අලි හොරුන් පිනවීමට සැරසෙනවාද?

Image: csiaplk අලි-මිනිස් ගැටුම දැනට මෙරට පවතින පුළුල්තම පැතිරීමක් සහිත සංකීර්ණතම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලනික ගැටළුවක් බව සැබෑය. ඊට පිළියම් සෙවීම සඳහා බව පවසමින් පසුගිය සඳුදා(20) දින ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ…

Art and Literature, cinema, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, History, Human Rights, Life, Politics and Governance

“රාජ්‍ය මර්දනය තියුණු ලෙස නිරූපණය කරයි” My Red Comrade පිළිබද විචාරයක් – ලයනල් බෝපගේ

ශ්‍රී ලංකාවේ කීර්තිමත් නිෂ්පාදකවරයකු වන සුදත් මහදිවුල්වැව ඔහුගේ නවතම චිත්‍රපටය, My Red Comrade එළිදක්වා ඇත. මෙම පර්යේෂණාත්මක සහ දේශපාලනයෙන් පිරී ගිය චිත්‍රපටය වඩා සරල, ළදරු වැනි ඉදිරි දර්ශනයක් අවධාරණය කරමින් විප්ලවය පිළිබඳ…

Democracy, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life, Militarization, Mullaitivu, Peace and Conflict, Peace and reconciliation, Pluralism, Politics and Governance, Post-War, Reconciliation, War Crimes, Women

#MAY18sl | මේ සිහිකිරීම් ඉල්ලා සිටින්නේ ‘සත්‍ය සහ යුක්තිය’ මිස අන්කිසිවක් නොවේ![Video/Photos]

‘ඊනියා මාණුෂීය මෙහෙයුම’ නම් යුද්ධයේදී මරා දැමුණු සිය සමීපතමයින් මුල්ලිවෛක්කාල් හි දී සිහිකරන ලද්දේ ඊයේ එනම් මැයි 18 වනදාය. ඒ අදුරු වූ මුල්ලිවෛක්කාල් අහස යට වයෝවෘද්ධ අම්මාවරුන්, පියවරුන් මෙන්ම කුඩා දරුවන්, තරුණ,…

Colombo, Democracy, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Life, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, TRANSITIONAL JUSTICE, Women

“යුද වින්දිතයන්ගේ ස්මරණ අයිතියට අත නොතබනු!”[Video/Photo]

iMage/Video: vikalpa.org යුද්ධයෙන් මිය ගිය මිනිසුන් සිහිකර කැඳ(මුල්ලිවෛක්කාල් කංජි) පිරිනැමීමේ උත්සවයක් සංවිධානය කිරීම නිසා පසුගිය 12වනදා පොලීසිය විසින් සාම්පූර් හී දී අත්අඩංගුවට ගත් දෙමළ ජාතිකයන් 4දෙනා, මැයි 27 දක්වා බන්ධනාගාර ගතකිරීමට මූතූර්…

Colombo, Democracy, Development, Economy, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Media, Media and Communications, Media Freedom, Media Literacy, Right to Information(RTI), Social Media

#WorldPressFreedomDay | මාධ්‍ය නිදහස පිළිබද ජාත්‍යන්තර දිනය සමරණු ලබන්නේ ඛේදනීය පසුබිමකයි

මැයි 03 වන අද දින, මාධ්‍ය නිදහස දිනය සැමරෙන්නේ මාධ්‍ය වෘත්තිය ලේ සහ කඳුලින් නැහැවුණු පසුබිමක ය. Reporters Without Borders මාධ්‍ය නිරීක්ෂණ වාර්තාවන්ට අනුව මාර්තු දක්වා ගාසා තීරයේ ඇවිළුනු යුද්ධය නිසා දින…

Agriculture, Democracy, Development, Economy, Environment, Environment, Featured Articles, Human Rights, Land, Life, People, Politics and Governance, Ratnapura, Wildlife, Women

‘ගොවි බලය’ ගොවි ජන ප්‍රතිසංස්කරණයන් දිනා ගැනීම සඳහා ගොවීන්ගේ මැයි දිනය![PHOTOS/VIDEO]

iMage: May 01, International Workers’ Day/ Farmers May Day/ Embilipitiya ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව, ගොවි ජනයාගේ ඉල්ලීම් දිනා ගැනීම සදහා ලංකාවේ පළමු වරට මැයි දින රැළියක් සහ රැස්වීමක් අද(මැයි 01) ඇඹිළිපිටියේදී පැවැත්විණි….

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ජනතා විමුක්ති පෙරමුණ | ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ ෆැසිස්ට්වාදය

කවර හෝ දේශපාලන පක්ෂයක් අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නෙමු යැයි කීවාට පමණක් වෙනසක් සිදු වන්නේ නොමැත. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවා නම් ඉතිහාසයේ තමන් විසින් කළ, තම කණ්ඩායම් විසින් කළ වැරදි හඳුනාගෙන ඒ…

Abduction, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Impunity, Life, Media Freedom, Militarization, Politics and Governance

‘…කිඹුල් ඇළ ඉවුරේ කිඹුල් දත් දිළුණා’ [සිවරාම් | ‘යුක්තිය’ නැතිව වසර 19ක්..]

[මේ සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්..] නින්ද නොඑනා අන්ධකාරය රළ නඟයි අන්ධකාරය බිඳී තරුවක් නුබ නැ‍‍ඟෙයි සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි තරාකී නුඹෙ සරාගී කටහඬ…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, International Relations, Militarization, Peace and reconciliation, Politics and Governance

කානේෂන් විප්ලවය[carnation revolution] – උණ්ඩ වෙනුවට මල්

iMage: Portugal carnation revolution වසර හතළිස් අටක් තිස්සේ පෘතුගාලයේ පැවතුණු ෆැසිස්ට් ඒකාධිපති රාජ්‍යය පෙරලා දැමූ කානේෂන් මල් විප්ලවය සිදුවී මේ මස 25 දාට අවුරුදු 50 සපිරෙයි. පෘතුගාලය සියවස් ගණනාවක්ම යටත් විජිත හිමි…

Anti-Muslim Violence, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Gampaha, Human Rights, Human Security, Impunity, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

අප්‍රේල් 21, පාස්කු ඉරිදා ප්‍රහාරය | වසර 5යි! යුක්තිය නැතිව වසර 5යි! [Video/Photos]

iMage/Video:vikalpa.org/Sampath Samarakoon 2019 අප්‍රේල් 21 වන දා ශ්‍රී ලංකාවේ සිය ගණනකට ජීවිත අහිමි කළ, දහස් ගණනක් වේදනාවට පත්කළ” ආගමික ස්ථාන සහ හෝටල් ඉලක්කකර එල්ල කෙරුණු මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් වසර 5ක්…

Children, Colombo, Democracy, Development, Economy, Education, Featured Articles, Politics and Governance

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව: ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ ලියවිල්ල [පළමු කොටස]

iMage: Tribuneindia ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව නම් ලියවිල්ලක් පලවී ඇත. එහි කවරයේ සඳහන් අන්දමට එය ප්‍රකාශයට පත්කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල කමිටුවකිනි. එම කමිටුවේ ජනාධිපතිතුමා, අගමැතිතුමා හා අධ්‍යාපන ඇමතිතුමා සිටි බව සඳහන් වෙතත්,…

Anti-Muslim Violence, Batticaloa, Colombo, Democracy, EasterSundayAttackLKA, end of the War, Featured Articles, Governance, Human Rights, Human Security, Impunity, Life, Peace and reconciliation, Politics and Governance, Religion and faith

පාස්කු දින ප්‍රහාර සහ ශ්‍රී ලංකාවේ යුක්තිය සඳහා වූ අරගල

iMage: VIKALPA file 2024 වසරේ අප්‍රේල් 21 වන දිනට, 2019 වසරේ ශ්‍රී ලංකාවේ මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී වසර 5ක් සනිටුහන් කරයි. කොළඹ අගරදගුරු පදවියේ කතෝලික දේවස්ථාන දෙකක්, නැගෙනහිර පළාතේ සියොන්…

Colombo, Democracy, EngageSMinSL, FAKE NEWS, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Media Literacy, Privacy, Science and Technology, Social Media

‘ඔන්ලයින් ආරක්ෂණ පනත'(OSA): පළමු පෙත්සම රතු සංඥාවකි.

‘ඔන්ලයින් ආරක්ෂණ පනතෙහි'(OSA) විධිවිධාන භාවිතා කරන පළමු නඩුව පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාව, කාන්තාවන් සහ ළමයින් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස රජය ඉදිරිපත් කළ කාරුණික ආකාරයට වඩා භාවිතයේදී පනත බොහෝ වෙනස් වන බවට අනතුරු ඇඟවීම්…