විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඉල්ලීම යනු කාගේවත් අතකොළුවක් වීමක්ද?
iMage: TheiSland මේ දිනවල විපක්ෂ නායකවරයා නිතර නඟන චෝදනාවක් තිබේ. එනම්, මීළඟ ජනාධිපතිවරණයක් නොපවත්වා, ඒ වෙනුවට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නැයි කරනු ලබන ඉල්ලීම, ජනාධිපතිවරයාගෙන් පුද්ගලික ‘තාන්නමාන්න’ ලබාගත් පුද්ගලයෙකු සහ ජනාධිපතිවරයාගේ…