
යාපනයේ බුද්ධිමය පූජා භූමියට ගිණි තබා වසර 41යි!
‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ වේදනාත්මක මතකයේ 41වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි…
‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ වේදනාත්මක මතකයේ 41වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි…
ලෝක බල තුලනය තුළ ඊශ්‍රායලයට ඇත්තේ ඉතාමත් විවාදිත භූමිකාවකි. එක් අතකින් එක්සත් ජනපදයේ බල ව්‍යාපෘතියේ ඒජන්තයෙකු වශයෙන් ක්‍රියා කරන බවත් අනෙක් අතින් පලස්තීන අර්බුදයත් නිසාවෙන් ඊශ්‍රායලයේ භූමිකාව මග හැර ගිය නොහැක්කක් බවට…
iMage: Amnesty Internationlal “පසුගිය වසර පුරා ශ්‍රී ලංකා රජය රටේ ප්‍රජා අවකාශය සම්පූර්ණ පරිවර්තනයකට ලක් කර ඇති අතර, දැන් එය විරුද්ධවාදී අදහස් හා මතවාද නොඉවසන හා ඒ කෙරෙහි එදිරි ප්‍රතිපත්තියක් අනුගමනය කරන…
iMAGE: Vikalpa/Ishara Danasekara එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පේගේ ශ්‍රී ලංකා සංචාරය හමුවේ වවුනියා අතුරුදහන් වූවන්ගේ දෙමළ පවුල් එකමුතුව විසින් අතුරුදහන් වු තම සම්පතමයන් සොයා ගැනීම පසෙකට විසි නොකර ඔවුන් සොයා ගැනීම…
iMAGE: Getty Images “මිනිස්සුන්ව ඇත්තටම නිදහස් කළොත්, නැත්නං මිනිස්සුන්ට ඇත්තටම නිදහස දුන්නොත්, මං හිතන්නේ ඒක දරාගන්න බැරි මහා අවුලක් වෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න. මිනිස්සු ඇත්තටම ආසා කරන්නේ නිදහස් නොවී ඉන්න.” -හරුකි…
iMAGE: Tamil Gurdian 1995 ජූලි මාසයේ දී යාපනයේ නවාලි හි ශාන්ත පීතර සහ පාවුලු කතෝලික දේවස්ථානය යුද්ධයෙන් රැකවරණය හා ආරක්ෂාව පතා අවතැන් වූ දෙමළ ජනයාගෙන් පිරී තිබුණි.දේවස්ථානයේ යෞවන සමාජයේ සාමාජිකයන් ඇතුලු නවාලි…
iMAGE: Vikalpa / Social Media Declaration Workshop Jaffna අප මේ ගෙවමින් සිටින්නේ ඉතා දුෂ්කර කාල පරාසයකි. කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ දෛනික කටයුතු බොහෝ දුරට වෙනස් කම් රාශියකට භාජනය වී තිබේ.මේ අතර…
මුලතිව් දිස්ත්‍රික්කයේ ඉරනපාලෙයි නම් කුඩා ගම්මානයේ කතෝලික පල්ලිය මැයි 18 දින පහන් 1000 කින් ආලෝකමත් විය. පහන් දහසක් යනු යුද්ධයේ අවසාන අදියරේ දී විනාශ වූ දස දහස් ගණනක්, සමහර විට ලක්ෂයකට වඩා…
iMAGE: via Green Holiday Travels අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරය ප්‍රදේශයේ සිවිල් ඉඩම් පරිපාලනය සඳහා හමුදාව මැදිහත්වීම හා විනිවිද පෙනෙන ක්‍රියා පටිපාටීන්ගෙන් තොරව පුරාවිද්‍යාත්මක ස්ථානයක් වශයෙන් මෙම ඉඩම් නීත්‍යනුකූලව අත්පත් කර ගැනීමට…
iMAGE: vikalpa/ Ishara Danasekara (This picture was taken at Mullivaikkal, Mulathivu on 18th May, 2017) දෙමළ එක්සත් විමුක්ති කොටි සංවිධානය හා ශ්‍රී ලංකා රජයේ හමුදා අතර සන්නදධ ගැටුම අවසන් වී වසර එකොළහක්…
iMAGE: via Maatram මරා දමන ලද, අතුරුදහන් කරන ලද, පහර දෙන ලද, තර්ජනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ නම් කොතැනක හෝ සඳහන්ව තිබේ. ඔවුන්ට යුක්තිය ඉල්ලා කොහේ කවදා හෝ හඬ නැඟේ, සමහර පරීක්ෂණ ද…
iMAGE : vikalpa/ Sampath Samarakoon එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයත් සමඟ නැවත වටයකින් මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා, වාද විවාද කරලියට පැමිණ තිබේ. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනා මෙය දකිනුයේ…
iMAGE: National Gandhi Museum සිංහල බෞද්ධ ජාතිකවාදය විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රවාදය ඉතාම සරලය; පැහැදිළිය. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයකි; නොඑසේනම්, එය සිංහල බෞද්ධ රාජ්‍යයක් විය යුතුය. මේ ප්‍රවාදය පදනම්ව ඇත්තේ බහුතර ජන…
iMAGE: vikalpa | Sampath Samarakoon “පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතරම ස්ථානය, ඇයි ඒ තැනින් ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ” – පානම ඉඩම් අහිමි කාන්තාවක් “අපිට කිසිම ආණ්ඩුක් අපහසුතාවයට ලක් කරන්න උවමනා නෑ, අපි ඉල්ලන්නෙ…
iMAGE: vikalpa 2019 වසරේ අවසන් දිනයට අප එළඹ තිබේ. තවත් හෝරා කීපයකින් එළඹෙන්නේ තවත් වසරක ආරම්භයකි. 2020 නව වසරේ ආරම්භයට පෙර ගෙවුණු දින 365 පිලිබඳ මතකාවර්ජනයක් කිරීමට අපි සිතුවෙමු. 2019 වසර ගෙවෙන්නේ…
‘‘මගේ පුතා හිටියේ සංවිධානේ තමයි. එයා අවුරුදු 4ක්ම හිටියා. අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ. එක දවසක් සංවිධානෙන් ඇවිල්ලා…
iMAGE : Vikalpa පුතේ මොනා වුනත් අපි ඡන්දය නොදා ඉන්නේ නෑ. අපි දැන් දවස් 1000 ක් මෙතන ඉන්නවා, ඔක්කොම කනවදු අම්මලා,අපි ඔක්කොටම මේ දුවිල්ලේ ඉඳලා හොඳටම ලෙඩ. අපි දවසේ කුලියක් කරගෙන මැරෙන…