පැමිණිල්ලක් වූ පමණින් අත්අඩංගුවට ගැනීමක් සිදු විය යුතුද? (ජෙරෝම්-නතාෂා කතා වස්තුව)
මෑත කාලයේ මූලධර්මවාදී මුල්ලාවරුන් පාලනය කළ සහ තවමත් පාලනය කරන රටවල් අප යහමින් විවේචනය කොට ඇත. ඊටත් කලින් කාලයක, එනම් මීට ශත වර්ෂ කිහිපයකට කලින් කාලයක ‘දණ්ඩාධිකරණ’ විශේෂයක් හරහා ඇමරිකාවේ සහ යුරෝපයේ…