ඉතිහාසය කියාදෙන එකම පාඩම, ඉතිහාසයෙන් කිසිවක් ඉගෙනගන්නේ නැති බවද?
iMage: Vikalpa File රටේ ජනතාවගේ මනෝභාවයේ ස්වභාවය පිළිබඳව ‘වෙරිතේ රිසර්ච්’ ආයතනය මාස හතරකට වරක් සමීක්ෂණයක් කරයි. එහිදී, ආණ්ඩුවට තිබෙන ජනතා අනුමැතිය කොපමණද යන්නත්, රටේ දේවල් සිදුවන සමස්ත ආකාරය පිළිබඳ ජනතාවගේ තෘප්තිමත් භාවය…