
ජනතා විමුක්ති පෙරමුණ | ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ ෆැසිස්ට්වාදය
කවර හෝ දේශපාලන පක්ෂයක් අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නෙමු යැයි කීවාට පමණක් වෙනසක් සිදු වන්නේ නොමැත. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවා නම් ඉතිහාසයේ තමන් විසින් කළ, තම කණ්ඩායම් විසින් කළ වැරදි හඳුනාගෙන ඒ…