
2024 ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින්, ගැටුම් සහ බහුවිධ අර්බුද සහිත යුගයක කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කරන අරගලය
iMAGE: Vikalpa File එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය “ඇයව සැලකිල්ලට ගන්න: කාන්තාවන්හි ආයෝජනය කරන්න. ප්‍රගතිය වේගවත් කරන්න” යන තේමාව යටතේ සමරන විට, බොහෝ ජාතීන් මෙන් ශ්‍රී ලංකාව ද, භූ දේශපාලනික…