
ගෝඨාභය සහ දුමින්ද සිල්වා: මුග්ධත්වයේ සහ බල උමතුවේ දෙබෑයන්
iMage: counterpoint.lk ‘‘අපේ පවුලේ හිටිය මෝඩම කෙනා තමයි මං. අපේ ලොකු අයියා මෙතන ඉන්නවා, ඕනෙ නං අහන්න පුළුවන්.’’ මෝඩ කම නිසා රටක් ප්‍රපාතයට හෙලීමට අමතරව, ඉහත ප්‍රකාශය හරහා ප්‍රසිද්ධ වේදිකාවක සිට ඒ…