නීරාවියඩි පිල්ලෙයාර් කෝවිලේ සිද්ධිය සහ බහුවිධත්වයෙන් යුතු අපේ ඉතිහාසයට නැවැතත් අයිතිවාසිකම් කීම.
iMAGE: Tamil Gurdian සංස්කාරක සටහන : පසුගියදා මුලතිවූ ගුරුකන්ද විහාරයේ විහාරාධිපතිව සිට අපවත් වූ පූජ්‍ය කොළඹ මෙිධාලංකාර හිමිගේ සිරුර අධිකරණ නියෝග නොතකමින් නීරාවියඩි පිල්ලෙයාර් කෝවිල් භුමියේ ආදාහනය කිරීම හේතුවෙන් ඇතිවූ නොසන්සුන්කාරී තත්වය…