
“ලිංගිකත්වයත් දේශපාලනිකයි”[අශෝක හඳගම]
[සිනමාවේත්, වේදිකාවේත්, ටෙලි නිර්මානයේත් සම්මානනීය නිර්මාණකරුවෙකු වූ අශෝක හඳගම නිපයු නව සිනමාපටයේ තේමාව වී ඇත්තේ මිට වසර තිස් පහකට පෙර පැහැර ගෙන ගොස් මරා දැමුණු මාධ්‍යවේදියෙකු හා කලාකරුවෙකු වූ රිචඩ් ද සොයිසා…
[සිනමාවේත්, වේදිකාවේත්, ටෙලි නිර්මානයේත් සම්මානනීය නිර්මාණකරුවෙකු වූ අශෝක හඳගම නිපයු නව සිනමාපටයේ තේමාව වී ඇත්තේ මිට වසර තිස් පහකට පෙර පැහැර ගෙන ගොස් මරා දැමුණු මාධ්‍යවේදියෙකු හා කලාකරුවෙකු වූ රිචඩ් ද සොයිසා…
ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 19ක් ගතවේ. (2006 ජනවාරි 02-2023 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක් වූ මනෝහරන් රාගිහර්ගේ…
2006 වසරේ අගෝස්තු 20 වන දින කතෝලික පූජකවරයෙකු වූ ජිම් බ්‍රව්න් පියතුමා සහ ඔහුගේ සහයකයා වූ වෙන්සස්ලව්ස් විමලතාස් මහතා අතුරුදහන් වූහ. නාවික හමුදාව විසින් පාලනය කරන ලද ගමක අවතැන් වූ සිවිල් වැසියන්…
මම ඇය “සතිෂා” යනුවෙන් ඔබට හදුන්වා දෙමි. ඇයගේ සත්‍ය නම එය නොවුනත් අන්වර්ථ නමකින් ඇයට ආමන්ත්‍රණය කිරීමට සිදු වී තිබේ. ඒ ඇගේ පුද්ගලික සුභ සිද්ධිය පතා ය. එහෙත් මෙතැන් සිට කියන සියල්ලක්ම…
‘මේ ගමට තවදුරටත් හීල්ඔය කියලා කියන එකත් විහිලුවක්. සිහිල් ඔය නැති නම් හීල්ඔය නැහැ. අනිත් එක සිතියම්වල තවදුරටත් හීල් ඔය කියලා සලකුණු කරලා තියන එකත් තේරුමක් නැහැ. එහෙම ජල ධාරිතාවක් නැහැ. ඒක…
“..අපි අවුරුදු ගානක් බීපු වතුර,අපේ අම්මලා හාරපු ලිං මේවා.. වෙන කාටවත් නම් මේවගේ දෙයක් වෙන්න එපා” උමා ඔය ව්‍යාපෘතියට අනුව කිලෝමීටර් 26ක් දිග උමං 7ක් කැනීමට නියමිත බව පැවසෙනවා. ඒ සියල්ල අවසන්…
“මම දන්නවා මගේ පුතා ජීවත් වෙලා ඉන්නවා කියලා. මම දන්නවා එයාව අබේපුස්ස කෑම්ප් එකේ තියාගෙන ඉන්නවා. මොකද මම දැක්කා පුනරුත්තාපනය කරපු ළමයිගේ පිංතූර තිබුණ පොතක මගේ ළමයා හිටියා. ඒත් එක්කම තවත් ළමයි…
Image by: Maatram දිනය 2014 වසරේ ඔක්තෝබර් 29 දා. නොසිතූ මොහොතක කොස්ලන්ද, මීරියබැද්ද ගම්මානයේ නාය යාමක් සිදුවූයේ ජීවිත 37ක් මහපොළවේ මිහිදන් කරමිනි. ඒ නාය යාමෙන් එම වත්තේ තිබූ නිවාස 60කට වඩා විනාශ…
ජෙයකුමාරි බාලෙන්ද්‍රන් අත්අඩංගුවට ගෙන ඊයේ(29) ට දින 200ක් ගත වීම මූලික කර ගනිමින්, කොළඹ කොටුවේ සංවිධානය කර තිබූ විරෝධතාවයට එපිටින් ඊට එරෙහිව සහ ලංකාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව ආණ්ඩුවේ ‘කුලී විරෝධතාකරැවන්‘ පිරිසක්…
“කෝණ්ඩාවිල් ප‍්‍රදේශයේ තිබෙන මුරපොළක මීට පෙර හමුදා භටයන් දෙදෙනෙක් පමණයි සිටියේ. කොමසාරිස් තුමිය පැමිණෙන විට මේ දෙදෙනාත් අතුරුදහන් වෙලා හිටියේ. නමුත් අද මේ මුරපොළ අළුත්වැඩියා කර හමුදා භටයන් 20කට ආසන්න ප්‍රමාණයක් ආරක්‍ෂ…
මීට වසර පහකට පෙර, මියන්මාරය හමුදා ආඥාදායකත්වය යටතේ තවමත් පවතිද්දී, මගේ බටහිර ජාතික සහ චීන මිතුරන් මගෙන් නිතර ඇසූ ප‍්‍රශ්නයක් තිබුණි. එනම්, අවිහිංසාව පරම දේශනාව කරගත් බුද්ධාගම වැනි ආගමක් අදහන රටක මෙතරම්…
දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් බව සැක කරන දෙමළ ජාතිකයන්ට වධ දීමේ අරමුණින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සංවිධානාත්මකව ඔවුන්ට ලිංගික අතවර කිරීම් සහ දූෂණය කිරීම්වල යෙදී ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි….
සටහනක් | ශ‍්‍රී ලංකාවේ යුධ ගැටුම පැවති සමයේ එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් ගේ දොළොස් හැවිරිදි(12) පුත් බාලචන්ද්‍රන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කරනලද බවට සාක්ෂි ඇති බව දැක්වෙන ඡායාරුප ඉදිරිපත් කරමින්, නව වාර්තා…
Image Credit:nation.lk ‘‘මිනිස්සු එක්සත්ව එකට ජීවත් වෙනකොට ජාති භේද, ආගම් භේද නැහැ…. විසඳුම තියෙන්නේ, හැම ජාතියක්ම එක සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් වෙන එක.’’ ජනාධිපති රාජපක්ෂ, ත‍්‍රිකුණාමලේ නිදහස් දින උත්සව සභාව අමතා එසේ…
[Photo Credit: www.asiantribune.com] කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ මෑත කාලීනදී හමුදාවට බදවාගත් දෙමළ කාන්තාවන්ගේ බොහෝ දෙනෙක් දැඩි ලෙස මානසික පීඩනයට පත්වෙලා සිටින බව ආරංචි මාර්ග පවසයි. හමුදාවට බැඳුනු කාන්තාවන් 8 දෙනෙක් තමන් රැඳී සිටින කි‍්‍රෂ්නපුරම්…
[Photo by : www.vikalpa.org] වර්ගවාදයේ සහ මිලේච්ඡත්වය ලොවට පෙන්වමින් පාලකයන්ගේ ආරක්ෂාවමත දෙමළ ලේ සොයමින්, ඔවුන්ගේ දේපළ කොල්ලකමින් වීදි පුරා ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් ලංකාවේ දකුණේ නගර, ගම් දනව් පුරා මුදාහල කුරිරු වර්ගවාදී සාහාසිකත්වයට එනම්…
‛‛දෙමළ ජාතියට විතරක් නෙමෙයි, සිංහල ජාතියටත් ජිනීවා වලට නෙමෙයි අඟහරු වලට හරි ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳගන්න වෙනවා.’’ බූපති නලීන් වික්‍රමගේ ”අනික් පැත්තෙන් සියළුම විරුද්ධ මත සම්පූර්ණයෙන්ම මර්ධනය කරපු රටක ,දෙමළ ජාතියට විතරක්…