සමාජ මාධ්‍ය ප්‍රකාශනය: අපේ ඩිජිටල් සාක්ෂරතාව දියුණු කිරීමට අත්වැලක්
මෝටර් රථයක් පැදවීමට ඒ සඳහා පුහුණු විය යුතුයි. එම නිපුණතාව පරීක්ෂා කර බැලීමෙන් පසු පමණක් ලබා ගත හැකි රියදුරු බලපත්‍රයක් තිබිය යුතුයි. එහෙත් ඉන්ටනෙට් ප්‍රවේශයට විධිමත් පුහුණුවක් හෝ අවසරයක් හෝ බලපත්‍රයක් ඕනෑ…