කාටදැයි කියන්නේ
Image Credit: lankaviews කාටදැයි කියන්නේ යළි එපා කිය කිය කියන්නේ කාටද ඒක මළ ජූලිය | සහෝදර හිත් ඇති සිංහල මිනිස්කම් බෙදාගත් ජාතිය අත වනා කට පුරා කෑ ගසා කියන්නේ කාටද | හිටු…
Image Credit: lankaviews කාටදැයි කියන්නේ යළි එපා කිය කිය කියන්නේ කාටද ඒක මළ ජූලිය | සහෝදර හිත් ඇති සිංහල මිනිස්කම් බෙදාගත් ජාතිය අත වනා කට පුරා කෑ ගසා කියන්නේ කාටද | හිටු…
පිංවත් සංඝයා වහන්ස.. ප්‍රථමයෙන්ම දෙසරණය සමාදන් වන්න නමෝතස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස .. නමෝතස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස # බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි | දුතියම්පි…
Image Credit: Facebook කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ හිස් මොළ තියෙද්දිත් මේ වග නොතකන්නේ ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහලුන්නේ (එස්.මහින්ද හිමි) ## අපිට තියෙන්නෙ ඇත්තට…
උදන් ප්‍රනාන්දු විසින්,
Image Credit: redcross.lk කුළු ගෙඩියෙන් තඩි බාන්න අප සිරසට නිරිඳ තුවක්කුවෙන් ගිනි බිඳින්න අපේ ළයට නිරිඳ නිඳා සිටින ළාදුරු ජන මෙපින් බිමෙහි නිරිඳ හිතන පතන බල මහිමය දන් දෙන්නෙමු නිරිඳ | ඔකාවස්…
උද්‍යාන මධ්‍යෙයහි චේ ලෙනින් සුරුවම් සෘතු මාරුවට ගලපා පිපෙන මල්කම් ආදරය පැතිරෙනා ඒ මහා ගුණ දම් විප්ලවය කියන්නේ ඒ අඳින සිතුවම් – කොළඹ නගරය හවානවක් නම් අප්‍රේල් මාසය අලුත් නිදහස වෙම් කොවුල්…
මධ්‍යම රාත්‍රිය ද පසුකර ඔර්ලෝසු කටුවේ හඬ පමණි නිහඬව නින්දක් ඇඟට නොදැනෙන ඇහැර ඉන්නට ද නැත කිසිත් කාරණ විඥ්ඥාණයට නොපැමිණි අවිඥ්ඥාණය විසින්දෝ මේ කරන කොලොප්පම ඇස්පියා කළුවරට තුරුළු වන්නට ලෝභව පොත් හොයා…
Image Credit:wikipedia
ආත්මාර්ථය පැමිණ කරවටම යටකර හිස මුදුනටම පැමිණි කල විප්ලවාදියෙකුට හැකි වේ නිහඬ වීමට නිහඬ බවෙහි ගිලෙමින් මළ මිණියක් ලෙස තමා කළ දේ හෘද සාක්ෂියකින් තොරව විවරණයකට නොපැමිණ නිහඬව මිය යා හැකිද අවිචාරවත්…
මගේ කවුළුව කුඩා ඔබේ ලෝකෙට වඩා එන්න එළියට කඩා ඉන්න එමි වෙර වඩා – වඩු කුරුළු කැදැල්ලකි කිනිත්තක එල්ලෙන කණමැදිරි පහනකි කුඩා එළියක් ගෙනෙන – හඳක් පායන රැයක ලොවෙහි හැඩ අනන්තෙට දකින්නට…
නිමිත්ත: සිරියන් දරුවෙක් තම මිය ගිය දෙමව්පියන්ගේ සොහොන් දෙක අතර නිදා සිටි ඡායාරූපය මිනිස්කම සියුම් කර පෙන්නන්න පුළුවන් ඇස් දෙකක් බලා ගෙන බොඳ වෙන්න පුළුවන් හදවතක් දරාගෙන කකියන්න පුළුවන් මිනිහෙකුට රිදවන්න මේ…
‘මට තව එක දවසක් තාත්ත හම්බ වුණොත් මං කියනව ‘තාත්තෙ මං ඔයාට ගොඩක් ආදරෙයි’ කියලා. අයිෆලය තරම් උස මිනිහෙක්ට පුළුවන්ද සැඟවෙන්න අතීතය මකාගෙන වලාකුළු සිතුම් පොදි ඇවිත් හිස හැපෙනකොට මරු කියවනා හඳකි…
අම්මගෙ මළගමට එන්නට නොහැකි වුණු පුතෙකුට වසර හතකට පසු ඇගෙ සොහොන්කොත අතගා කඳුළු බිඳුවක සීතල විඳින්නටවත් ඉඩ නැති අම්මගේ රටක් මෙය. පුරවැසි බවද ප්‍රශ්නය සෙනඟ විතරක් සිටිනා පුරවැසියකුදු නැති රටකට? පුරවැසියන්ගෙ අත්බැඳ…
දුද නොද බිද බද තෙද තද කෝටි තිස්තුනක් දෙව් රද සාමිනේ | ජයපාලන් ඔහු කවියා හිරකර ගෙන ඉන්න එකා තව එක මොහොතක් නොතකා හාර්ට් ඇටැක් වත් හැදිලා තොලොංචි කර දමනු මකා |…