කළු ජනේරුව
කළු ජනේරුව එදා ඒ මළ ගෙදර කැරකොප්පුවක් සේ පාළු ය, නිදි වැරූ සුසුමකට රැගෙන ආ අවසාන කිරි කහට උගුරත්, ඇල් ව’තිබිණ. පමා වී පණ බේරා ගත් කුහුඹුවකු ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය….
කළු ජනේරුව එදා ඒ මළ ගෙදර කැරකොප්පුවක් සේ පාළු ය, නිදි වැරූ සුසුමකට රැගෙන ආ අවසාන කිරි කහට උගුරත්, ඇල් ව’තිබිණ. පමා වී පණ බේරා ගත් කුහුඹුවකු ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය….
රජතුමාගෙ රෙදි හෝදපු මළනුවන්ට මිනී මරපු ජනතාවට කුඩු පොවාපු මර්වියාට අත නොතබනු ———————————– තොපේ මොලේ අඩු හින්දා මනාප දීලා වැන්දා ගෙවල්වලට ගෙන කැන්දා නිදි වැදුනද ඌ හංගා ———————————– වාසිවලට සාක්කුවේ කාසිවලට නෑ…
උවන පුස්තකේ සයිබර ගුවන පිට සරන විහඟුනේ දෙනයන කෙවෙන විට කෙවෙණි අගින් පිසහැර දමා වැලි කැට බලනු යාපනෙන් ගිළිහුණ සොඳුරු පිට වැඩට ගියත් හිමිදිරියෙම තැපෑලේ ගමන පමයි අකුරට වැඩ කලාවේ වෙහෙස නොවුණ…
පළමු සිහිනය -ඔබ මා නුදුටුවෙහිය දුරවබෝධී ලක්ෂ්‍යයක සිට මම පහළටම ඇද වැටෙමින් සිටියෙමි. නගරයේ වීදී යටකර බොර පැහැති සැඩදිය ගලා යයි. ජලතලය මත ඇද වැටීමට මොහොතකට පෙර සුන්බුන් අතර පාවෙන තොටිල්ලක් තුළ…
මුදලට දෙන උපාධි කඩ… බට හිර වෙදකම මුදලට දෙන උපාධි කඩ අට වන්නට අසූව දශකයෙ නොමදුන් ඉඩ කට යුතු කළ වෙනුර ත්‍රීමා දෑ විරුවන් හඬ යට වෙන්නට මේ පරපුර ඇයි තැබුවේ ඉඩ…
නින්දා සැත පියවරුණේ හදමසදෝ ඉරන්නේ පපුව පැලී මව්වරුනේ මව්කිරිදෝ ගලන්නේ නෑර කැටුව ආ දරුවන් සිහිනෙකදෝ දකින්නේ රාමු කෙරූ මතකක පමණද යළි මුණගැසෙන්නේ ⋆ ⋆ ⋆ අවසාන වතාවට පිය දෙනෙත වසන්නට වරම් නැති…
හිත් අග්ගිස්සෙන් හොරාට මෝදු වන එරබදු පොහොට්ටුව නිය අගින් කඩා දමමි දළුලා වැඩෙන්නට මත්තෙන් ලෝක කුසලාන අස්සෙන් නැග්ග ජීවන බර කොළඹටත් වැඩියෙන් දැං ලොකුයි අම්මේ මට නෙතග දිදුළන පුංචි හීනය කරගැට පිරුණු…
යුද්ධය අවසන් ය. දේශයේ මුර දේවතාවා දැන් මුරකරුවා බවට පත්ව ඇත. යුද බියෙන් තොර නිදහස් මනසින් එහෙත් අවි දරා විසල් දොරටු ළඟ ප්‍රභූ යනෙන මග රැක සිටින දේශයේ මුරකරුවා ඔහු වෙනුවෙන් ආශිර්වාද…
විසල් කොන්ක්‍රීට් පුරයේ කොණක පුරයේ නිර්මිතයන් කල් ගෙවූ ටකරන් ගැසූ …මඩ ගැසුනු ඉටි රෙද්ද පාමුල අදුරු ඇබිති ගුලක වෙසෙන කළු කූබියෙක් මී මම පිට්සා සුවඳ හමනවා පුරය දසත කටට කෙළ ඉනුවත් පාන්…
“මාතෘකාවක් නැති මාතෘ භූමිය” දෙමළ ඔලු ගෙඩි වලට සෙල්ලමට වෙඩි තියන සොල්දාදුවෝ තරුණ සියුමැලි ද ඔය අවිය. සූදුවට ඉඩ විවර කෲර යුද බිම් අගල බූරු කුට්ටම අසල බූරු ගසනා නිබඳ. බැඳ දැමූවට…
මංජුල වෙඩිවර්ධන
කතාකරන මිනිස්සු – මේ රාජ්ජයට අරහං ලියන කියන මිනිස්සු – මේ රාජ්ජයට අරහං බේරගත්ත රට උංගෙන් – වනසන්නට එන දැං කතාකරන තාප්ප – මේ රාජ්ජයේ තහනං කුඩා අකුරු ‛ටී ෆයිව් සික්ස්’ බුලට්…
විනෝද ගමනක් යමු හිසින් තොර වී ගියත් තල් තුරු කඳින් නැවි නැවි නිරතුරු මඟ බලති ඔබ – අප එන තුරු දකින්නට උතුරු සිරි විසිතුරු මන්ද තව පමා වී මෙ තැන යන්න දැන්…
මාධ්‍යවේදී ප්‍රගීත් ඒක්නැළිගොඩ මහතා අතුරුදහන් කර දින 200ක් පිරෙන මොහොතේ ජීවිතාරක්ෂාව පතා ලංකාවෙන් එපිට ජිවත්වන මංජුල වෙඩිවර්ධන නම් කවියා, ප්‍රගීත් ගැන කවි පෙළක් ලියා ඒව්වේය. එම කවි පෙල ඊයේ(10) පැවති ‛ප්‍රගීත් සොයන්න…
මා කැමති යි අරක්කු බෝතලයක් කඩා ගෙන ආලින්දයෙන් එපිටට ඇවිද යන්නට සයුර ඉදිරියට ගොම්මන් වෙලාවෙහි, මේ රහමෙර මුසුවගාන ගමන් ම තොල, විඳ ගනිමින් සොම්නස හඬ ගා බමන සුළඟෙහි, ඇන්න දුන් අප යුද…
විකල්ප වෙබ් අඩවියේ ‛‛රාසයියා ද්වාරකා තවමත් අත්අඩංගුවේ- අපිව දැක්කහම දුව අඬනවා’’ යන හිසින් 2010.06.02 වන දින පළවූ ලිපිය දැකපු මට මතක් උනේ මේ කවිය. සිරකරුවන්ගේ තීන්දුව වැරදි නොකල සිරකරුවන් මේ අපිමයි. යුක්ති…