මැයි 18 “ස්මරණයට” විලංගු දැමීම – “ම්ලේච්ජත්වයෙන් ආපස්සට ද?”
iMage: vikalpa.org/ May 18, 2024/ Mullivaikkal “අපි දවස් හයක් හැංගිලා හිටපු බංකරෙන් එළියට ඇවිත් සෑහෙන දුරක් දුවගෙන ආවේ වළයාමඩම් පල්ලියට යන්න පල්ලියේ දි අපිට අනතුරක් වෙන එකක් නැහැ කියලා අප්පා කිව්වා. ඒත්…