
ප්‍රජාතාන්ත්‍රික අරගලය සහ නිර්-ප්‍රජාතාන්ත්‍රික දුර්මත
iMAGE: Vikalpa ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම අපූර්ව වූවකි. එක් අතකින්, එය ආර්ථිකමය වශයෙන් පසුගාමී පශ්චාත් යටත් විජිත රාජ්‍යයක අඛණ්ඩව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේ සුවිශේෂී අත්දැකීමක් ලෙසින් හඳුනාගත හැකිය. මෙරට කිසිදාක පකිස්ථානය,…