ජනාධිපති ඡන්දයට කලින්
iMAGE: REUTERS තවමත් ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කර නැතැයි රාජපක්ෂ පවුලේ නායකයා වන මහින්ද රාජපක්ෂ දැන් කියයි. ඔහු මේ බව කියන්නේ පවුලේ පැවැති සාකච්ජාවකදී සිය අපේක්ෂයා ලෙස ගෝඨාභය පත් කිරිමට රාජපක්ෂවරු තීරණය කර ඇතැයි…
iMAGE: REUTERS තවමත් ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කර නැතැයි රාජපක්ෂ පවුලේ නායකයා වන මහින්ද රාජපක්ෂ දැන් කියයි. ඔහු මේ බව කියන්නේ පවුලේ පැවැති සාකච්ජාවකදී සිය අපේක්ෂයා ලෙස ගෝඨාභය පත් කිරිමට රාජපක්ෂවරු තීරණය කර ඇතැයි…
‘මීට පෙර මහසේත්‍රාත් අධිකරණයේදී තීන්දුව ලබා දෙන විට රජයේ අධිනීතිඥතුමා හොද පැහැදිලි කිරීමක් කළා, අත්හිටවූ සිර දඩුවම සහ සිර දඩුවම හි තියන වෙනස, ඒක ගැන මහාධිකරණ විනිසුරු තුමා ලොකු අවධානයක් ගත් බවක්…
iMAGE: srilankamirror.com ‘‘මිනිසා ස්වභාවයෙන් සමාජ සත්වයෙකි’’- ඇරිස්ටෝටල් ‘‘මිනිස් සත්තු කියන්නේ සමාජ සත්තු. ඒගොල්ලෝ පුද්ගලයෝ නෙවෙයි’’- ගෝඨාභය රාජපක්ෂ ‘වෝටර්ස් එජ්’ හිදී ජනතාව ලැහැස්ති නම්, තමා ජනාධිපති අපේක්ෂකයා වීමට ලැහැස්ති යැයි ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කොට…
iMAGE: Maithreepala Sirisena Fb page සරල යයි කියා ගන්නා ජනපති තුමනි ! පුරවැසියන්ට ආලවට්ටම් කතා කියන්නට ඔබ අති දක්ෂයෙක් බව මේ වසරේදීද ඔබේ වැඩ ඇල්ලීමේ පණිවිඩයෙන් ඔබ දැන් කියා ඇත. “පසුගිය වසරේ…
විධායක ජනාධිපති ක‍්‍රමයේ ත‍්‍රිවිධාකාර අසාර්ථකත්වයන් විධායක ජනාධිපති ක‍්‍රමයේ අසාර්ථකත්වයත්, එවැනි ක‍්‍රමයක් යටතේ ඇති විය හැකි අවුලත්, සිරිසේන-රාජපක්ෂ යන දෙදෙනා විසින් මෑතකදී දියත් කරන ලද ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය හරහා විශේෂ ආකාරයකින් ප‍්‍රදර්ශනය කෙරුණි. ඊට…
ඔක්තෝබර් 26 ආකස්මික දේශපාලන කුමන්ත්‍රණයේ පරිසමාප්තිය සටහන් වූයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම (2096/70 ගැසට් පත්‍රය) නීති – ව්‍යවස්ථා විරෝධී යැයි ඒකමතිකව තීරණය කිරීමෙනි. ගරු අධිකරණ තීන්දුවත් සමඟ දේශපාලන –…
iMAGE: Vikalpa මට මතක් වන්නේ අපි කුඩා කාලයේ කියවූ කුලසේන ෆොන්සේන ගේ නව යොවුන් වියේ කතාය. ඒ පොත් ඉතාම රසවත් “ඇඩ්වෙන්ච” කතාවන් නැත්නන් වික්‍රමයන් ය. පොඩි කාලයේ අප ඒවා කියවා දැමුවේ එක…
iMAGE: VIKALPA ලෝකයේ පවත්නා නිදහස, යුක්තිය සහ සාමය යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලු දෙනාගේ ම සහජ ගරුත්වය හා අන්සතු කළනොහැකි වූ සම අයිතිවාසිකම් පිළිගැනීම වන හෙයින් ද,මානව අයිතිවාසිකම් නොතැකීම හා අවඥාවට ලක්කිරීමේ…
iMage BY: Awantha Artigala මට පොඩි කාලයේ හිටං පොත් ලියන්න අසාවක් තිබුනේය. ඉදං බැලුවත් හිටං බැලුවත් පොතක් ලියුවුණේ නැතිය. මං පත්තර වාර්තාකාරකමක් කරන්න ද බැලුවෙමි. එත් නමින් මොකවත් ලියා ගන්නත් බැරි වුණාය….
iMAGE: VIKALPA ජනාධිපතිවරයාගේ බලතල: ආණ්ඩු සහ අගමැතිවරුන් මාරු කිරීම බල තුලනය පිළිබඳ කාරණය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ගත් විට, ජනාධිපතිවරයා නායකත්වය දරණ යම් ආණ්ඩුවක් කඩා වැටුණු අවස්ථාවක ජනාධිතිපතිවරයා කළ යුත්තේ, තමා කැමති…
iMAGE: Colombo Telegraph නීතිඥ උපුල් ජයසූරිය ඉදිරිපත් කළ පහත සඳහන් ප‍්‍රශ්න හතරට මගේ පිළිතුරු ඊට පහතින් දැක්වෙයි. 1. ජනාධිපතිවරයා විසින් කරන ලදැයි කියන, රනිල් වික‍්‍රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කිරීම ව්‍යවස්ථාවට අනුකූල ද? 2….
iMAGE: Al Jazeera ඔක්තෝබර් මස ජනාධිපති සිරිසේන නීතිවිරෝධීව ඒකාධිපතියකු සේ කිසිම සභ්‍යත්වයකට අඩංගු නොමැතිව අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය අවලංගු කර මොහොතකින් ඔහුගේ සිතැඟි වලට අනුව අලුත් අගමැතිවරයකු පත් කරමින් කළ අසීලාචාර ක්‍රියාවෙන් ඔහු…
iMAGE: Daily FT මේ අර්බුද ගැන බොහෝ දෑ ලියැවෙයි. බොහෝ දෑ කතා කෙරේ. ඒවායින් බොහොමයක්, වැරදි වැටහීම් මත පදනම් වෙයි. තවත් ඒවා ලියැවෙන්නේ සහ සාකච්ජාවට ගැනෙන්නේ, තමන්ගේ දේශපාලනික හාම්පුතුන්ට බලයට පත්විය හැකි…
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් කැඳවීමේ නියෝගයට අදාළ තීන්දුව ඊයේ(13) උපරිමාධිකරණයේ අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දෙනු ලැබීය. ජාතියේ අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පුළුල් කරමින් අගවිනිසුරු…
iMAGE: Vikalpa එතෙක් පැවති නිසි ක‍්‍රමවේදය එක මිනිහෙක් කැඳ හැළියක් කෙළේය. පතුලක් නොපෙනෙන මානයේ මහා අවුලකට රටම ඇද දැම්මේය. ඒ තනි මිනිහාට ඊට ගතවුණේ සති දෙකක් පමණි. විධායක ජනාධිපති ක‍්‍රමයක් නොවන්නට, සමස්ත…
iMAGE: vikalpa තුන් වැනියා පළමුවැනියා විය. ඒ වනාහී සිරිසේන මුහුණ දී සිටින දේශපාලන අබග්ගයේ තරම ය. සිරිසේන අගමැතිකමට මුලින්ම තෝරා ගන්නා ලද්දේ එජාප ප්‍රධානියකු වන කරු ජයසූරියයි. දෙවැන්නා ද එජාප නායකයකු වන…
iMAGE: Vikalpa ඔබ මොන පැත්තේ හිටියත්, මේ දවස් වල පැති මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අත යටින් ලැබෙන මුදල් වල නියම වටිනාකම ගැන ඔබ නිකමටවත් හිතුවද? ඔබ කිසියම් පක්ෂයකින් ඔබේ මනාපය අනුව කතිරය ගසන…