
පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ පොලිස් වදහිංසා සහ ‘ මාළිමාණ්ඩුව’
iMage: Create by GenAI ශ්‍රී ලංකාව තුළ කිහිප වතාවක්ම ඇතිවූ ප්‍රචණ්ඩත්වයන් සහ දීර්ඝ කාලීන යුද්ධයකින් පසුව සමාජ, දේශපාලන හා ආර්ථික වශයෙන් අර්බුදයන් ඇතිවීම වැළැක්වීම දුෂ්කරය. මෙවැනි තත්ත්වයකදී රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය, විශේෂයෙන්ම පොලිස්…