මෛත්‍රී : නිතීයට ඉහළින් සිටගන්නා අවසන් ශ්‍රි-ලාංකිකයා ?
Image Credit:asiantribune ඓතිහාසික වශයෙන් දේශපාලන වෙනස්කම් සිදුවන කාලපරිච්ඡේදයක ජීවත් වීමට ලැබීම සැබවින්ම වාසනාවක් මෙන්ම වගකීමක්ද වේ. මෙය ඕනෑම අයෙකුට පොදු කාරණයකි. මෙවැනි අවස්ථාවක ඕනෑම අයෙකු ලබා ගන්නා පෞද්ගලික ආස්ථානයන් වුවද අතිශය තීරණාත්මක…