
[#RTIsl] “බක් මහා දිවුරුමේ දැන්වීම් වලට මුදල් ගෙව්වේ නෑ” – ජනාධිපති ලේකම් කාර්යාලය
#RTIsl බක් මහා දිවුරුමේ දැන්වීම් වලට මුදල් ගෙව්වේ නෑ. ඩේලි මිරර් දැන්වීම් දැමු පුවත් පත් ලැයිස්තුව අතර නෑ – ජනාධිපති ලේකම් කාර්යාලය බක්මහ දිවුරුමේ දැන්වීම් ජනාධිපති කාර්යාලයෙන් මුදල් ගෙවා ප්‍රචාරය කළ…