Year: 2019
මේ අපේ තකතිරුකමද, කරුමයද, නැත්නම් ඒ දෙකමද?
නාමයෝජනා භාර දී තිබේ. නොවැම්බර් 16 වැනි දාට අලුත් ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට නියමිතයි. එය ව්‍යවස්ථාවේ පැනවෙන අවශ්‍යතාවක් වන අතර සියලු ශ‍්‍රී ලාංකිකයන්ටත්, විශේෂයෙන් පළමු වරට ඡන්දය පාවිච්චි කරන තරුණ පරම්පරාවටත් එය ඉමහත්…
යුද ජයග‍්‍රහණය දේශපාලනීකරණය වීමෙන් මුදවා ගැනීම
IMAGE: April 21, 2009. (AFP/AFP/Getty Images) යුද ජයග‍්‍රහණයට අයිතිවාසිකම් පෑම දීර්ඝ කාලයක් තිස්සේ ප‍්‍රශ්නයට තුඩුදී ඇති කාරණයකි. 2009 සිට, සමහරවිට ඊටත් කලින් සිට, යුද ජයග‍්‍රහණය ප‍්‍රධාන දෙපාර්ශ්වයම පාවිච්චි කොට ඇත්තේ තම තමන්ගේ…
මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය – වසර 19ක්! යුක්තිය නැතිව!!!! අපි තවදුරටත් ශිෂ්ඨ සමාජයක්ද?
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දිනට වසර 19ක්. 2000 වසරේ ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ ‘රාවය‘…
පාප්පෙන් නෑවෙන තාප්ප – මිලියන 45 ක මහජන මුදලින් ගැලවෙන ඡන්ද පෝස්ටර්
iMAGE: Vikalpa 2019 වසරේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු තම නාම යෝජනා ලබා දුන්නේ පසුගිය ඔක්තෝම්බර් මස 7 වන දිනය. එදින සියලු අපේක්ෂකයන් අමතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් විශේෂ…
සිරිසේනගේ දිනුම, දේශපාලන පංතිය, ඇල්පිටිය සහ සිංහල ඡන්දය
iMage: Twitter/MS දැනටම එක් ජනාධිපතිවරණ ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත්ව තිබේ. එනම් සරළ ජනාධිපති ලෙස පොළොන්නරුවේ පරණ තාප්ප කෑලි උඩ වාඩිවෙන, සිංගප්පූරුවේ පාර අයිනේ තේ කඩයක ප්ලේන්ටියක් ගහන ඡායාරූප පළ කරගත් පල්ලෙවත්ත ගමරාලගේ මෛත්‍රීපාල…
Qualified professional Dissertation Offerings – ResearchPaperBee
[14]United Kingdom Edit. Outside the tutorial local community, the terms thesis and dissertation are interchangeable. At universities in the United Kingdom, the term thesis is generally connected with PhD/EngD (doctoral) and investigate…
මිනිස් ජිවිත දෙවැනි තැනට දමා කුණු ගඳ පතුරන ජාති ආලවක මාධ්‍ය කාක්කෝ !!!!
iMAGE: Newsfirst.lk කුණු මිනි කන්නන්ගේ අඩවියක් වන නෙත් ගුවන් විදුලි නාලිකාවට අයත් ෆේස්බුක් පිටු වන “නෙත් FM හී “නෙත් GOSSIP ” වෙත සබැඳියක් සහිතව අද උදෑසන සටහන්ව තිබුණේ, “යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත…
නරුමත්වය වෙනුවට බලාපොරොත්තුවේ දේශපාලනය
iMage:uq.edu.au “මැතිවරණය යනු නරුම බවේ දේශපාලනයද නැතිනම් බලාපොරොත්තුවේ දේශපාලනයද යන්න තෝරාගැනීමට ඔබට ලැබෙන වරයකි” බැරක් ඔබාමා විසින් කරන ලද ඉහත ප්‍රකාශයට අදාළ තෝරාගැනීමේ අභියසටම පිවිස ඇති අවස්ථාවක, ඉතිහාසයේ දීර්ඝතම ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවක්…
විශේෂ හෙළිදරව්ව: නාවික හමුදාව විසින් තරුණයන් 11 පැහැරගෙන යනු ලැබීම ගෝඨාභය රාජපක්ෂ දැන සිටියේය
iMage:gota.lk ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ මැර කල්ලියක් විසින් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කැරැවූ ක‍්‍රියාන්විතය ගැන ගෝඨාභය රාජපක්ෂ හොඳින්ම දැන සිටි බවත්, එකී සන්නද්ධ කල්ලිය මැඩලීමට ඔහු කිසිවක් නොකළ බවත්, දැන්…
උසාවිය තමන් බව කියූ ‘දේශප්‍රේමියා’
iMage: Gotabaya Rajapaksha/ Facebook ‘දිනුවොත් කරන දේ හරියටම ප්‍රකාශ කල ගෝඨාබය.’ පොදු ජන පෙරමුණේ ජානාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ අපූරු කතාවක් කීවේ ඔහුගේ මංගල රැලිය අමතමින් අනුරාධපුරයේදීය. එය නම්, තමන් ජනාධිපති වූ විගස…
දෙවැනි මනාපය පාවිච්චි කිරීමට පටහැනිව ගෙනෙන ළාබාල විරෝධය
ලෝකයේ වෙනත් තැන්වල, මනාප ඡන්දය හෙවත් උපායශීලීව ඡන්දය පාවිච්චි කිරීම පක්ෂ විසින් ක‍්‍රමෝපායීව භාවිතයට ගන්නා ආකාරයත්, ඡන්දදායකයන් විසින් එම මනාපය මහත් උනන්දුවෙන් භාවිත කරන ආකාරයත් දැකගත හැකිය. ඒ වනාහී, ප්‍රශස්ත අවසාන ප‍්‍රතිඵලයක්…
දහසක් දෙනා මැද හිට්ලර් ආචාරය නොකළ තනි මිනිසා
iMAGE: The Independent දහස් ගණනාවක් ජර්මානුවන් ‘හිට්ලර්ට ජයවේවා’ යන නාසි ආචාරය පුද කරත්දී එක් මිනිසකු දෑත් බැඳගෙන එම ආචාරය නොකර සිටියේ ය. කවරකු විසින් ගත්තේදැයි නිශ්චිත නැති ඒ ඡායාරූපයට දැන් අසූ වියැති…
ගෝඨා-භයගේ මාර සේනා
iMAGE: Screenshot ( Madhumadhava Aravinda FB page) ගෝඨාභය ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීම පසුපස ඇති අක‍්‍රමිකතා ප‍්‍රශ්න කරමින් මේ ලියුම්කරු සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර අභියාචනාධිකරණය ඉදිරියේ ගොනු කළ රිට් පෙත්සම පසුගිය…
කොඩිය වැනීම: ජාතික කොඩි පිළිබඳ කියැවීමක්
iMAGE: Getty Images | Ishara.S.Kodikara පෙරවදන: දරුවෙකුට උපතේදී දෙමාපියන් දෙන නම, ඔවුන්ගේ හැඟීම්, ප‍්‍රාර්ථනා සහ ආශා නිරූපණය කරයි. රටක ජාතික කොඩි සම්බන්ධයෙන් ගත්තත්, විශේෂයෙන් රටක් නිදහස දිනා ගැනීමේදී සපයාගන්නා ජාතික කොඩි සම්බන්ධයෙන්…
වෛරය වපුරන මධුමාධව අත්අඩංගුවට ගත යුතුයි!
iMage: metronews යුදෙව්වන්ගෙන් ශුද්ධ වූ ජර්මන් ජාතිය ගලවා ගැනීමට අපට බලය දෙන්න. – හිට්ලර් මධුමාධව අරවින්ද මහතා සිංදු කියන්නෙකි. ඒ මහතා කියන ‘සිංදු කතා’ වලින් වැඩි හරියක් රාජපක්ෂාභිවන්දනීය ඒවාය. ගායකයෙක් වන ඔහු…
හමුදා වන්දනීකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය.
iMAGE: BBC පැවති සිවිල් යුද්ධයෙන් පසු ලංකා සමාජය විශාල වශයෙන් හමුදාවන් වන්දනීය කරන තත්ත්වයට පත්කරන ලද සමාජයක් බවට පත්වී හමාරය. එය උතුරේත් දකුණේත් දෙදිශාවේම එකම ආකාරයට සමාජගතවී ඇති අතර උතුරේදී එය මහ…