මහින්ද, ගෝඨාබය, බැසිල් ඇතුළු ඉහළ නිලධාරීන් ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
iMage: DF හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු භාණ්ඩාගාර ලේකම්…